දියුණු රටක සුද්දියෙක් බඳින්න තරම් පර්සනේලිට් එකක් අපේ අයට තියනවද? ඉතාම සුළු පිරිසකට තමා ඕක හැන්ඩ්ල් කරන්න පුළුවන්.
ඒක අපේ රටවල ඉන්න උන්ගේ නොදියුණු කම නෙවෙයි, සංස්කෘතියේ වෙනස් කමයි හේතුව.
දියුණු රටක සුද්දියෙක් බඳින්න තරම් පර්සනේලිට් එකක් අපේ අයට තියනවද? ඉතාම සුළු පිරිසකට තමා ඕක හැන්ඩ්ල් කරන්න පුළුවන්.
Godak hingana dial bn enne. Mehe un wage thama. Backpacking wage scene. Awith hostel ekaka indala yanawa.බස් වල යනවා නම් තමා සැහෙන්න
අරාබි එවුන් එහෙම නම් බස් එහෙක දැකලම නෑ
එල මන් හිතන් හිට්ය්ට් ඉස්සර වගේම ඇති කියලා![]()
Godak hingana dial bn enne. Mehe un wage thama. Backpacking wage scene. Awith hostel ekaka indala yanawa.
Godak un enne beach walata wela athal eke innane. Ithin dan Spain/Greece wage yana eka EU / US unta cheap. Mehe hotels wala ganan balapanko. Athi pukakuth na. Ta hikenawa ganan ahapuwama.

ඔව් බන් සමහර ඒවාට දවසටම කවුරුත් නෑ කොහොම මේන්ටේන් කරන යනවද මන්දා
beach resorts wala nam peak season eken gana hambawenawa full year cover wenna. off season ithin evage ballek wath na.
එතකොට මචන්
ඊය රට තුල තියෙන ලොකු හොටෙල් එහෙම කොහොම්බද බන් කරන යන්නේ
Man last december polonnaruwe giya. 13900 LKR per 2 on half board basis. Ane manda bn ai ochchara ganan kiyala. Kama hondath na echcharama.ow ban. dan enne higana type eke un. ekko backpack nathinam un flight+hotel pack ekak aran enne. e awa hotel resort ekaka hitiya un kohewath yanne na business na. russian unge site thiyenawa lankawe gewal rent karana eva dala. un masayak withara inne gewal aran sinhalu wage. un ekka tour ba. homestay wala nawathinne.
lankawe star class gattama patta ganan. Europe rate eka mehe.
anith eka dan ena suddo patta kapati ban.

season ekata gana wadi, business wadi
off season ekata ganan adu karala denawa. local denawa.
සමහර ඒවා හෙන ඩොටේ තියෙනවා බන් ඒවාට මිනිස්සු එන්වදත් කියල හිතෙනවා
එකයි ඇහුවේ එල එල
Man last december polonnaruwe giya. 13900 LKR per 2 on half board basis. Ane manda bn ai ochchara ganan kiyala. Kama hondath na echcharama.
EU wala 3 star hotels meheta wada adui![]()

Araliyada koheda.dan colombo wala hotel rate eka adui wena palath walata wada. mokakda pol. hotel eka? Araliya?![]()
dote evata nam adui thamai. samaharak eco lodge walata nam season ekata bookings thiyenawa.
එල
මන් මේ ලගදි හෙන ඇතුල් පාරක ගියා
පාරත් එච්චර හරියට නැහැ
එත් හොටෙල් එකක් තිබ්බ ලොකුවට