මේ ත්රෙඩ් ටික මකුවොත් එහෙම කුක්කට වහ කන්ඩ වෙන්නේ
ඒත් 8000 පන්නලා තියෙනව මන් හිතන්නෙ


මේ ත්රෙඩ් ටික මකුවොත් එහෙම කුක්කට වහ කන්ඩ වෙන්නේ


pm කීයක් කියල දාන්ඩද, ඔක්කෝටම එක පාර දාන්න දැම්මනම් හරි
හැමෝටම වෙලාවක් කියපන් මේ වෙලාවට දානවා කියල.
අනිත් උන්ගෙනුත් වෙලාවක් අහල බලපන්.
mage 4n eka sathi 2kma thibune nane
වෙලාවක් අහන්ඩ ගියොත්නම් ඉවරයි, ගොඩක් අය රෑ ඉන්නවානෙ, දවසකට දෙකකට කලිංම pm දාල ඉන්න ඕන
ඔව් ඔව්.
මතක් කරලා කියපන් ටැග් සංරක්ෂණය කරගන්ඩ.

අනේ කටවහන් හිටු.
ඇයි ෆෝන් එක තිබුන කියල උබ වුල්වරින්ව පාස් කරන්ඩද.
සයෝ නැන්දට ටැගක් වෙන් කරල තිබ්බනම් හරිනෙ![]()


කටුස්ස , දේවලෙ පිටිපස්සෙ
aluth fb profile pic ekak danne ehema nadda? Langadi mokekgewath photo ekakata honda comment ekak danna beri una
නෑ පුතී.ආයිත් කාලෙකට ඒක මාරුවෙන එකක් නෑ

කෝ උබේ නම එවහන් බලන්න.