~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වොශින් මැශින් ගැන ප්‍රශ්නයක්,

    සෙමි ඔටෝමැටික් , ෆුල් ඔටෝමැටික් එකයි අතර වෙනස මොකද්ද,:):) :confused::confused:
    වචනේ තේරුම නෙමේ ඈ :dull:

    සෙමි ඔටෝමැටික් එකේ අපි ටයිමර් කරකො කරකො ඉන්ඩ ඕනේ වතුර මාරු කරන්ඩ. වතුර ඔටෝ මාරු වෙන්නේ නෑ.
    ෆුල් එකේ එහෙම නෑ රෙදි ටික හේදිලා වතුර මාරු වෙලා ඩ්‍රයි වෙලාම එනවා.
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ සුදු.
    ටැක්සි තමයි. දුර වැඩි නිසා උබර් හරියන්නේ නෑ.

    ටැක්සි:oo:, උබර් එහෙමත් ටැක්සිනෙ නේද :oo:
    ටැක්සි වලත් ගාන වැඩි ඇතිනෙ, ට්‍රේන් එහෙම නැද්ද හයිස්පීඩ් යන ඒව එහෙම
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙමි ඔටෝමැටික් එකේ අපි ටයිමර් කරකො කරකො ඉන්ඩ ඕනේ වතුර මාරු කරන්ඩ. වතුර ඔටෝ මාරු වෙන්නේ නෑ.
    ෆුල් එකේ එහෙම නෑ රෙදි ටික හේදිලා වතුර මාරු වෙලා ඩ්‍රයි වෙලාම එනවා.

    :oo:ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,

    ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,

    ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා :(
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටැක්සි:oo:, උබර් එහෙමත් ටැක්සිනෙ නේද :oo:
    ටැක්සි වලත් ගාන වැඩි ඇතිනෙ, ට්‍රේන් එහෙම නැද්ද හයිස්පීඩ් යන ඒව එහෙම

    ටැක්සි කිවුවේ වෙනම ටැක්සි තියනවා. අපේ ත්‍රීවිල් වගේ. කාර් තියෙන්නේ ඔක්කොම.
    ට්‍රේන් තියෙන්නේ ඉන්ටර්සිටි බන්. දැන් හදනවා මොනොරේල් සිස්ටම් එකක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වොශින් මැශින් ගැන ප්‍රශ්නයක්,

    සෙමි ඔටෝමැටික් , ෆුල් ඔටෝමැටික් එකයි අතර වෙනස මොකද්ද,:):) :confused::confused:
    වචනේ තේරුම නෙමේ ඈ :dull:

    සෙමි එක බාගෙට ඔටෝමැටික්.ෆුල් එක සම්පූර්ණයෙන්ම ඔටෝ මැටික්.

    සෙමි එකෙන් රෙදි හෝදද්දී වතුර අයින් කරන්න ආයිමත් පුරවන්න ඩ්‍රයර් එකට දාන්න ඕනි.ෆුල් එකේ එහෙම නෑ.රෙදි ටික දාලා වතුර අරින්න විතරයි තියෙන්නේ.හේදිලා වේලිලා එනවා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටැක්සි කිවුවේ වෙනම ටැක්සි තියනවා. අපේ ත්‍රීවිල් වගේ. කාර් තියෙන්නේ ඔක්කොම.
    ට්‍රේන් තියෙන්නේ ඉන්ටර්සිටි බන්. දැන් හදනවා මොනොරේල් සිස්ටම් එකක්.

    ලංකාවෙ කැබ් සර්විස් වලට වඩා අඩුද ගනන්, බෙන්ස් එහෙමද තියෙන්නෙ, අර ජර්මනි ඇමරිකා වල හෙම තියෙන්නෙ :nerd::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :oo:ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,

    ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,

    ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා :(

    ඔටෝ වතුර ඇරෙනවා හෙදෙනවා ඔටෝ වතුර යනවා.
    ඔහොම වෙලා කැරකිලා කැරකිලා ඩ්‍රයර් එකත් ඔටෝම වෙනවා. අන්තිමට මැෂිම ඕෆ් වෙනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo:ඒ කියන්නෙ වතුර ඔටෝ වැහෙනවා ඇරෙනවා නේහ්,

    ස්පින් කරන වැඩෙත් ඔටෝම වෙනව, ඔටෝ ඒව හෙන ගනන්නෙ,

    ඩම්රෝ ඉනොවෙක්ස් එහෙම 26000ට වගේ තියෙනවා, ඔටෝ ඒවනම් 40පන්නලා :(
    අපේ ගෙදර DAMRO semi-auto එකක් ති‍යනවා දැන් අවුරුදු 8‍යි. තාම වැඩ.