ටෝක් එක 20යි
යකඩෝ 200ns එකෙත් 20 ගානක්ද කොහෙදනේ![]()
ලක්ශ 10ක් දීලා ඕකක් ගන්න ඔලුවේ අං එනවද බලහන්
ටෝක් එක 20යි
යකඩෝ 200ns එකෙත් 20 ගානක්ද කොහෙදනේ![]()
අනේ මේ සැරේ නම් ඔය පැත්තට එන්ඩ වෙන්නේ නෑ බන්.
ඊලග සැරේ බලමු.

සෙමි එකක් බන්.වැඩි දවසක් නම් නෑ.මාස ගානක් වෙන්නේ.ඔය 25ක් වගේ ගානක්.මහලොකු ගානක එකක් නෙමී
http://innovex.lk/images/washing_machines/semi.jpg
මේකක් තියෙන්නේ


ලක්ශ 10ක් දීලා ඕකක් ගන්න ඔලුවේ අං එනවද බලහන්

eelaga para math ehenam car ekak aranma inna balannam![]()
![]()


ata tada karala ata ridenawa ban![]()




උඹලා ඉරිසියාවට කියන කතා ඔය කාලකණ්ණි..

මොකක්?
මොන ගොං වැඩක්ද බන් ඒ

na ban torque eka mataka widiyata 30kda kohedaoya magule waradi.kukka asa nadda bike walata ??






,na ban torque eka mataka widiyata 30kda kohedaoya magule waradi.kukka asa nadda bike walata ??

ලක්ශ 10ක් දීලා ඕකක් ගන්න ඔලුවේ අං එනවද බලහන්





අරකේ ෆොටෝ එකේ තියෙන්නෙ fz25 එකේ 20යි කියලනෙ![]()
cbr 250k 4.5lak walata gannawa.okata wada supiri![]()






මොකක්ද බන් ටෝක් එක කියන්නේ?
බයික් එකේ යද්දී ටෝක් කරන්ඩ පුළුවන් කෑලි ගානද?


ඔලුව මොකේක් හරි වැදුනද, බයික් වලට ආස නැද්ද අහන්ඩ
මන් ආසම wr250x එකකට,
ඒ වුනාට ගන්න වෙන්නෙ පල්සර් තමා,
