~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෙමි එකක් බන්.වැඩි දවසක් නම් නෑ.මාස ගානක් වෙන්නේ.ඔය 25ක් වගේ ගානක්.මහලොකු ගානක එකක් නෙමී

    http://innovex.lk/images/washing_machines/semi.jpg

    මේකක් තියෙන්නේ

    එලස්, සෙමි උනත් කමක්නෑ, මහ දෙයක් නෙමේනෙ, ස්පින් කරන්න දාන එකයි,වතුර මාරු කරන එකයිනෙ ,

    අපේ කිරි අත්තලාගෙ ගෙදර නැශනල් සෙමි එකක් තියෙනවා, දැන් අවුරුදු 12කට වඩා පරන ඇති මට මත ඇති කාලෙක ඉදල තිබ්බ වගේ , 10000ට ඒ කාලෙ, තාම කිරිම රෙපෙයාර් එකක් කරන්න කැඩිල නෑ :):)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    na ban torque eka mataka widiyata 30kda koheda :( oya magule waradi.kukka asa nadda bike walata ??

    ඔලුව මොකේක් හරි වැදුනද, බයික් වලට ආස නැද්ද අහන්ඩ :frown::frown:

    මන් ආසම wr250x එකකට, :baffled::baffled::baffled:

    ඒ වුනාට ගන්න වෙන්නෙ පල්සර් තමා :lol::lol:,
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අරකේ ෆොටෝ එකේ තියෙන්නෙ fz25 එකේ 20යි කියලනෙ :nerd:

    මොකක්ද බන් ටෝක් එක කියන්නේ?
    බයික් එකේ යද්දී ටෝක් කරන්ඩ පුළුවන් කෑලි ගානද?
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔලුව මොකේක් හරි වැදුනද, බයික් වලට ආස නැද්ද අහන්ඩ :frown::frown:

    මන් ආසම wr250x එකකට, :baffled::baffled::baffled:

    ඒ වුනාට ගන්න වෙන්නෙ පල්සර් තමා :lol::lol:,

    Pulsar hodai ban:yes: