මචන්ලා ගෙදර කාමරේට A/C එකක් ගන්න කියල බැලුවේ. දම්රෝ A/C පාවිච්චි කරපු උන් ඉන්නවද? දම්රෝ ඒසී හොඳයිද?
රැට විතරයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. inverter type ද non inverter type ද ලෝන්ග් term හරි ලාබ වෙන්නේ? inverter එකෙන් ප්රයෝජනයක් ගන්න නම් පැය 6 කට වඩා එක දිගට on කරලා තියෙන්නේ ඔනී කියන්නේ ඇත්තද?