~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූසල බල්ලෝ..
    ලැප් එක ඔන් වෙද්දි ටීක් ටීක් ටීක් ගගා දිගටම සද්ද වෙනවා.. ඊට පස්සේ නිල් පාට ස්ක්‍රීන් එකා වැටෙනවා..
    Exit එකට ගිහිල්ලා discard changes and exit දුන්නම විතරයි ලොග් වෙන්න පුලුවන්.
    මොකද්ද වෙලා තියෙන්නේ මෙ රෙද්ද විසික් කරන්න කාලේ හරි ගිහිල්ලද?

    windows වලට එන්ඩ කලින්ද නිල් සුදු එකක කලු අකුරුද

    එහෙනං cmos බැට්‍රිය චාජ් වෙන්නෙ නැතිව ඇති :nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිල් පාට ස්ක්‍රීන් එකක් එන්නේ වැල වැඩි කියල. ඔය රතු නැන්දට හොරෙන් හංගල තියන වැල ටික මකපන්.

    වැල නෑ මිනිහෝ මේකේ..
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මූසල බල්ලෝ..
    ලැප් එක ඔන් වෙද්දි ටීක් ටීක් ටීක් ගගා දිගටම සද්ද වෙනවා.. ඊට පස්සේ නිල් පාට ස්ක්‍රීන් එකා වැටෙනවා..
    Exit එකට ගිහිල්ලා discard changes and exit දුන්නම විතරයි ලොග් වෙන්න පුලුවන්.
    මොකද්ද වෙලා තියෙන්නේ මෙ රෙද්ද විසික් කරන්න කාලේ හරි ගිහිල්ලද?

    http://ccm.net/forum/affich-783084-cant-exit-aptio-ultility-setup-window-won-t-load මේකමද මිනිහෝ ඔයාගෙත් ප්‍රස්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    windows වලට එන්ඩ කලින්ද නිල් සුදු එකක කලු අකුරුද

    එහෙනං cmos බැට්‍රිය චාජ් වෙන්නෙ නැතිව ඇති :nerd:

    ඔව් වින්ඩෝස් වලට එන්න කලින්..
    ඒක නිකං සෙටින්ග් හදන්න තියෙන එකක් වගේ..
    ඔක්කොම වෙනස් කරන්න පුලුවන් ඇති..
    තේරෙන්නේ නෑ මිනිහෝ cmos බැට්‍රිය කියන්නේ මොකද්ද
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් වින්ඩෝස් වලට එන්න කලින්..
    ඒක නිකං සෙටින්ග් හදන්න තියෙන එකක් වගේ..
    ඔක්කොම වෙනස් කරන්න පුලුවන් ඇති..
    තේරෙන්නේ නෑ මිනිහෝ cmos බැට්‍රිය කියන්නේ මොකද්ද

    BIOS-Main-Screen.jpg

    මේ ස්ක්‍රීන් එක නේද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් වින්ඩෝස් වලට එන්න කලින්..
    ඒක නිකං සෙටින්ග් හදන්න තියෙන එකක් වගේ..
    ඔක්කොම වෙනස් කරන්න පුලුවන් ඇති..
    තේරෙන්නේ නෑ මිනිහෝ cmos බැට්‍රිය කියන්නේ මොකද්ද

    පොඩි බැටරි එකක්.ලැප ඕෆ් කරලා තියෙන වෙලාවට ලැප් එකේ සමහර දේවල් රන් කරන්නේ ඔය බැටරියේ කරන්ට් එකෙන්.උදාහරනයක් විදියට ගත්තොත් ලැප් එකේ දිනේ වෙලාව නියමාකාරයෙන් පවත්වගෙන යන්නේ ඔය බැටරියේ චාර්ජ් එකෙන්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය වගේම තමයි හැබැයි උඩින් ටැබ්ස් ගොඩක් වැටෙනවා.

    ඔය ෆොටෝ එක මකපන්. අලුත් එකක් දැම්ම.
    cmos බැටරි එකේ තමයි වගේ අවුල තියෙන්නේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් වින්ඩෝස් වලට එන්න කලින්..
    ඒක නිකං සෙටින්ග් හදන්න තියෙන එකක් වගේ..
    ඔක්කොම වෙනස් කරන්න පුලුවන් ඇති..
    තේරෙන්නේ නෑ මිනිහෝ cmos බැට්‍රිය කියන්නේ මොකද්ද

    ඕක ගලවල අලුත් එකක් දාල බලන්ඩ :nerd:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පොඩි බැටරි එකක්.ලැප ඕෆ් කරලා තියෙන වෙලාවට ලැප් එකේ සමහර දේවල් රන් කරන්නේ ඔය බැටරියේ කරන්ට් එකෙන්.උදාහරනයක් විදියට ගත්තොත් ලැප් එකේ දිනේ වෙලාව නියමාකාරයෙන් පවත්වගෙන යන්නේ ඔය බැටරියේ චාර්ජ් එකෙන්

    ආ ඕකේ මිනිහෝ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අන්න ඔය වගේ එකක් තමා

    අලුතින් බැටරි එකක් දාන්ඩ වෙයි.
    උබ දාන්ඩ යන්ඩ එපා. රිපෙයාර් කරන තැනකට වගේ අරගෙන ගිහින් කියපන් කේස් එක. උන් බැටරි එක දාල දෙයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ෆොටෝ එක මකපන්. අලුත් එකක් දැම්ම.
    cmos බැටරි එකේ තමයි වගේ අවුල තියෙන්නේ.

    ඕක හදලා වැඩක් වෙයිද අලුත් ලැපක්ම ගන්න එක වැඩිය හොදයිද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මූසල බල්ලෝ..
    ලැප් එක ඔන් වෙද්දි ටීක් ටීක් ටීක් ගගා දිගටම සද්ද වෙනවා.. ඊට පස්සේ නිල් පාට ස්ක්‍රීන් එකා වැටෙනවා..
    Exit එකට ගිහිල්ලා discard changes and exit දුන්නම විතරයි ලොග් වෙන්න පුලුවන්.
    මොකද්ද වෙලා තියෙන්නේ මෙ රෙද්ද විසික් කරන්න කාලේ හරි ගිහිල්ලද?
    දවසක් විතර හාල් මල්ලක ඔබල තිබ්බ නං හරි :P
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නෑ මිනිහෝ මට එක්සිට් වෙන්න පුළුවන් වැඩේ තියෙන්නේ ඔන් කරපු ගමන් ටීක් ටීක් ටීක් ගනවනේ එක දිගට විනඩි 2 3 ක්

    බීප් 5ක් ද කියලා ගනන් කරහන් 5ක් නම් සීමෝස බැටරිය රීපේලෙස් කරපන් බං
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අලුතින් බැටරි එකක් දාන්ඩ වෙයි.
    උබ දාන්ඩ යන්ඩ එපා. රිපෙයාර් කරන තැනකට වගේ අරගෙන ගිහින් කියපන් කේස් එක. උන් බැටරි එක දාල දෙයි.

    රතු මාම ඕක ගැලෙව්වුත් බැට්‍රිය හොයාගන්ඩ බැරිව ඕක පොලවේ ගහයි:lol: