මූසල බල්ලෝ..
ලැප් එක ඔන් වෙද්දි ටීක් ටීක් ටීක් ගගා දිගටම සද්ද වෙනවා.. ඊට පස්සේ නිල් පාට ස්ක්රීන් එකා වැටෙනවා..
Exit එකට ගිහිල්ලා discard changes and exit දුන්නම විතරයි ලොග් වෙන්න පුලුවන්.
මොකද්ද වෙලා තියෙන්නේ මෙ රෙද්ද විසික් කරන්න කාලේ හරි ගිහිල්ලද?
windows වලට එන්ඩ කලින්ද නිල් සුදු එකක කලු අකුරුද
එහෙනං cmos බැට්රිය චාජ් වෙන්නෙ නැතිව ඇති


