ඒ අරගෙනත් තව කීයක් හරි ෆික්ස් ඩිපොසිට් දාගෙන ඒ පොළියෙන් තෙල්ගහන් පැදතෑකි
meke 40kmpl wada

ඒ අරගෙනත් තව කීයක් හරි ෆික්ස් ඩිපොසිට් දාගෙන ඒ පොළියෙන් තෙල්ගහන් පැදතෑකි

මම සුපර්මොටෝ වලට ආසයි ගොඩක්,
අනික ඕව හෙන පරන ඒවානෙ, මටනං කැතයි ජේඩ් හොනට්![]()

ගත්තත් ඕව බ්රෑන්ඩ් නිව් ගන්නෙ නෑ ලක්ශ 3කට වඩා දීල
මන් ඕව් ගැනනම් දන්නෙ නෑ, නිකන් පෙනුම ගැන කීවෙ![]()

මට වෙලාවකට පුදුමයි මේ ලෝකේ මට වඩා ලස්සන වෙන කවුරුවත්ම නැති එක ගැන..
අනිත් අය මට ඉරිසියා කරනව මගේ ලස්සන දැකලා..
තව කොයි කාලෙක මට වඩා ලස්සන කොල්ලෙක් මේ මිහිපිට පහල වෙයිද දන්නේ නෑ මිනිහෝ
අවදිවෙයන් මිනිහෝ....8 වෙද්දි නිදාගන්නවද....
උඹ ස්නෝ වයිට් ගෙ කුඩම්මද, නැත්තන් අමල්බිසෝගේ කුඩම්මද
ඉතින් මිරිකන්ඩ එපා.
ඔහොමම තම්බලා කාපන්


135nam ganna epa.200ns ekat traffic eke rath wenawa puthi.160ns ekakata yanna eke 135wage light kali enne.habai ekat ganam ban![]()
1.60walata 2012/13 150ekak ganna puluwan.135ganna epa putila![]()
ලක්ෂපති බලපල්ලා එකෙක් මිලියන දෙකේ ප්රශ්නෙට උත්තර දෙනව
බලන උන්ට කීයක් දෙනවද

බලන උන්ට කීයක් දෙනවද
ඩොමිනේටර් 400 ඒව දෙකක් ගන්න පුල්වන් මිලියන් 2න්![]()
අද උකුස්සයි ග්නිමැලයයි වැඩිය නෑ, පවුල් කාරයෝ![]()