~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    වෘශණ කෝශ දෙකේ යටම හරිය ග්‍රයින්ඩර් එකක් අරං පොඩ්ඩක් ගාපං..
    එකෙන්ම හරියනවා..

    ටෙන් වීල් එකක් වෘශණ කෝශ දෙක උඩින් යැව්වොත් හරියයිද ?:D
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අනේ විදියක් හම්බුනොත් මටත් කියපන් බන්.
    හැමදාම නිදියද්දී පාන්දර 2 පහුවෙනව. උදේ 6.30 ට නැගිටලත් ගානක් නෑ බන්

    වෙලාවට නිදා ගන්නත් බෑ නින්ද ගියොත් වෙලාවට නැගිටින්නත් බෑ බන් :sorry::sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඒ වෙලාවේ ඔන්ලයින් හිටපු උන්ට විතරයි දුන්නේ :yes: බෝ ඉන්න එපැයි. :love: +9

    දීපිය දැන්ම රිටන් එක :angry:
    "Return" dammama method ekenma eliyata yanawane.kiwa nisa return dala rep dunna.mehema msg 1k awa :lol:
    "You must spread some Reputation around before giving it to LazyLizard again."
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙලාවට නිදා ගන්නත් බෑ නින්ද ගියොත් වෙලාවට නැගිටින්නත් බෑ බන් :sorry::sorry:

    ඔව් බන්. උදේට තමයි නින්ද යන්නේ. ආයේ දවල් දෙක තුන වෙනකන් හරි නිදියන්ඩ පුළුවන්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    cd 90 බයික් එකක් සෙට් උනා එක තමා හයි කරන්න බැලුවේ :D

    මගේ අයින් කරපු බේබි රෝලක එන්ජින් එකක් තියෙනවා ඒක ඕනනං ඇවිත් අරං පලයං.
    ස්ටාර්ට් වෙනවා..