~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ටෙන් වීල් එකක් වෘශණ කෝශ දෙක උඩින් යැව්වොත් හරියයිද ?:D

ඇයි තොගේ එව්වා දෙකට බරවා හැදිලද මිනිහෝ ඔච්චර ලොකු
 
  • Like
Reactions: Arrow11

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මගේ අයින් කරපු බේබි රෝලක එන්ජින් එකක් තියෙනවා ඒක ඕනනං ඇවිත් අරං පලයං.
    ස්ටාර්ට් වෙනවා..

    හොද ටෝර්ක් එකක් තියේද ඕවයේ මගේ වැඩේට සෙට් වෙනවනං මං ඇවිල්ලා අරං යන්නං ;)
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඔව් බන්. උදේට තමයි නින්ද යන්නේ. ආයේ දවල් දෙක තුන වෙනකන් හරි නිදියන්ඩ පුළුවන්

    clz එකට යන්න ඕන 7.30 වෙද්දී එත් නැගිටින්නේ 9.30 වගේ :sorry::sorry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හොද ටෝර්ක් එකක් තියේද ඕවයේ මගේ වැඩේට සෙට් වෙනවනං මං ඇවිල්ලා අරං යන්නං ;)

    CD90 එන්ජින් එකක තරං ලොකු ටෝර්ක් එකක් නෑ...
    ඒත් උඹේ ඔය වැඩේට හරියටම හරියනවා ගැරන්ටීඩ්..