~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
pm ekak dannko thana :P

yata thiyena ekatath hari yaida ?



මේ මොන බැඩකැහුත්තක්ද මිනිහෝ මේ අබ්බගාත හිගන්නො පදින එකක් වගේනේ මේක..
ඔය පවර් එක නතින්ග් බේබි රෝලේ එන්ජින් එකකට..
හැබැයි ඕකට වඩා ටිකක් බරයි..

Pm දාන්න දෙයක් නෑ මිනිහෝ පොල්ගස්ඕවිට හන්දියට වරෙං.. හන්දියේ ඉදලා මීටර් 20ක් එහායින් ලොකු යාර්ඩ් එකක් තියෙනවා ඒකේ තියෙන්නේ.
මම ඒකේ මුරකාරයට මම කියල තියන්නං තෝ ඇවිත් අරං පල..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
nayata rep denna balu :(

katussa image 1th ekkama rep watilada??

උඹට රෙප් රිටන් කරන්න හැදුවම ඇඩ්ඩියා වල් කතා කියනවා මට වටේ යන්න කියල..
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    රෑට කන්නේ ඉදිආප්ප මිනිහෝ ඉදකින්..

    images
    :P:P mewage ekak hadan kapan mame
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    uba mata ada rep dila reddo..ubata man rep back kala.habai nama danna bari una :(

    මං දැක්කා තෝ අර තොගේ අර හුකංපහුරේ ඉමේජ් එක දාන්න ට්‍රයි කරල තියෙනවා ඒක ෆේල් හැබැයි..
     
    • Like
    Reactions: Ayesh Dilshan