තේරුමක් නෑ බං.. උන්ගෙන් අපි අයින් වෙලා හිටියම හරි..
උන් හිතන පතන විදි අපිට වෙනස් කරන්න බෑ..
අපිට වැරැද්දක් විදියට පේන එව්වා ඌට, උගේ පේජ් එකේ උන්ට ෆන් එකක් වෙන්න ඇති..
![]()
Horen awilla rep kapala ggihin mage anataya paw wade

තේරුමක් නෑ බං.. උන්ගෙන් අපි අයින් වෙලා හිටියම හරි..
උන් හිතන පතන විදි අපිට වෙනස් කරන්න බෑ..
අපිට වැරැද්දක් විදියට පේන එව්වා ඌට, උගේ පේජ් එකේ උන්ට ෆන් එකක් වෙන්න ඇති..
![]()

උගෙ මේකෙ එකවුන්ට් එක මොකක්ද දන්නෙ නෑ..
ඌට මේකෙ වෙනම ත්‍රෙඩ් එකක් ඕපන් කරල ඌවත් ගෙන්නල වාඩි කරෝගෙන කියල දෙන්න ආසයි උගේ පෝස්ට් වලට බහුතරයක් ශා මරු හුත්තෝ පට්ට සුපිරි කියල කමෙන්ට් දැම්ම පලියට ඌ දාන හැම දේම හරි වෙලා ඌ හෙන ඩයල් එකක් වෙන්නෙ නැහැයි කියල![]()
මේකෙ ඌ ගැන ත්‍රෙඩ් එකක් ඇරිය නං අන්න උට බලාගන්න පුලුවන් වෙයි සැබෑ ජනමතය..
magge rep kapalaඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..
දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..
ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..
ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..
ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..
මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..
මොනවා එක්ස්පෝස් කරන්නද බං. නලින් රුවන් කුමාර ද මොකක්ද ලබ්බේ නමක් තියෙන අනුරාධපුරේ ගමක සොන්නයෙක්.මානසික අසහනය කියන එක උපරිමේටම තියෙන එකෙක් තමයි. ඒකට හරියන්නම ඒකේ ඉන්නවා කමෙන්ට් දාන පොන්න හුජ්ජ කොල්ලෝ සෙට් එකකුත්. ඒකේ ඌට මොකක් හරි කිව්ව ගමන් එනවා රෙද්ද උස්සගෙන කුණුහරුප වැලකුත් කියාගෙන. ෆේස් බුක් පේජ් ගත්තම ගොඩක් ඉන්නේ මෙලෝ රහක් නැති ගෙදරට වෙලා අම්මා තාත්තා දෙන දෙයක් කාලා තෙල බහින්න කිරියට එන්න හුජ්ජ සිගිති පාතාල එවුන් සෙට් එකක්. ආසාවෙන් බලන්න පුලුවන් පේජ් කියලා තියෙන්නේ පැණියයි, ඉඳුවාගේ අඩවියයි ( ඕකගෙත් පොර ගතිය වැඩියි ඒ උනාට සමාජෙට දෙයක් කරන එකෙක් අර බස් හෝල්ට් හදන වැඩේ උනත් බලපන්කෝ) , කජුවත්තයි.


Ow ponnaya inanwa mekemagge rep kapala
Horen awilla rep kapala ggihin mage anataya paw wade![]()
Horen awilla rep kapala ggihin mage anataya paw wade![]()
ඕකුන් ඕවා දාන්නේ Post Rech එක රැකගන්න. උබ ඕක කිව්වා ම මට මතක් උනේ මම දවසක් Page එක්ක දැක්කා අර පානදුරේ වල් කෙල්ල ගේ ෆොටෝ එකක් දාලා. මේ ඉන්නේ මෙයා 2002 කාර් එකකට හැපෙන්න ගිය ළමයෙක් බේර ගත්ත කෙනක් කියලා දාලා එයාගේ උපන් දිනේ අද කියලා දාලා තිබුණා. ඔකොම ගොන්නු වගේ ඒකිට සුභ පතනවා, මෙහෙම දැරිවියෝ අය ලොවෙත් නැහැ කියනවා මල විකරයයි. දන්න උන් කියලා තිබුණා ඔය වල් එකෙක් කියලා එත් කිසිම එකෙක් ගනම් අරන් තිබුනේ නැහැ ඔය ෆේස් බුක් එකේ ඉන්නේ කිසිම මොලයක් නැති හරක් වගයක්.
පොරක් නෙමෙයි ඒ උනාට උඹ වගේ පොන්නයෙක් නම් නෙමෙයි.



නෑ තමා. ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරාට ඒ රටවල සුද්දියන්ව හුරතල් කරන්නෙ නෑ. ලංකාවෙ ගෑනු සීනි බෝල වගේ හැදුනට සුද්දියො හුගක් දුක් විදල ජීවිතේ ගොඩගහගන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වගේ ඔක්කොම ටික පිරිමිම කරල දෙන සිරිතක් ඒ රටවල නෑ. ඉතින් ගෑනු උනා කියල වැඩි දෙයක් ඒ රටවල කෙල්ලන්ට හම්බවෙන්නෙ නෑ.සුද්දියෙක් මැරුණොත් කවදාවත් ඔහොම කවි ලියවෙනවද, නිවුස් වල යනවද.
ඇත්ත තමා. අර කලින් කිව්ව වගේ සුද්දියො හැදෙන්නෙ සීනි බෝල වගේ නෙමේ. ඉතින් එයාලට ජීවිතේ ඕන ප්‍රශ්නෙකට මූන දෙන්න ශක්තිය තියනව.අනික ලංකාවේ ඉන්න කැහැටු කැත කෙල්ලෝ එක්ක බලද්දි සුද්දියොන්ට කෝච්චි වලට පැනලා, වස බීලා මැරෙන්න තරම් ආත්ම ශක්තිය දුර්වලත් නැහැනේ.
සුද්දියන්ට ඩෙංගු හැදෙන්නෙ නෑ කියල දෙයක් නෑ ඒත් එයාල ඩෙංගු හැදුනාම නිසු ප්‍රතිකාර ගන්නව. ඒ වගේම ලංකාවෙ ගෑනුන්ට වඩා පරිසරය ගැන සැලකිල්ලෙන් ඉන්නව. ඒ හින්ද ඩෙංගු මදුරුවො බෝ වෙන තැන නැති කරනව. ඒක හින්ද එයාලට ඩෙංගු හැදෙනව අඩුයි.අඩුම තරමේ ඩෙංගු හැදිලා මැරෙන්නවත් සුද්දියෝ දැක්කම ඩෙංගු මදුරුවෝ පවා පස්සේ දොරෙන් පැනලා දුවන්නේ බයට නේද අයියාහ්. මොකෝ ඩෙංගු මදුරුවෝ සුද්දියන්ට විද්දොත් මදුරුවා මැරෙන්නේ ඩෙංගු හැදිලා.![]()
මගෙත් රෙප් කපලා.. ඌ කොහොමත් එළකිරි එකේ ඉන්නවා.. ඉස්සර මේකෙ දාන දාන ත්‍රේඩ් එක ඌ උගේ පේජ් එකේ දාගන්නවා ඌ ලිව්ව වගේ.. මේකෙ උන් වලියකුත් ඇද්දා ඒ කාලෙ.. මූ ගණන් ගත්තෙවත් නැහැ.. ඒකෙ ඉන්න උන් ගනන් ගත්තෙවත් නෑ.. මට මතකයි ඒකෙ උන් කිව්වා කොහෙන් ගත්තම මොකෝ අපිට කියවන්නනේ දාන්නෙ කියලා..
මිනිස්සුන්ගෙ හැදියාව, ආකල්ප අපිට වෙනස් කරන්න බැහැ බං.. ඌටයි උගේ සගයොන්ටයි උන්ගෙ ආතල් එක ගන්න දීපල්ලා..
මෝඩ වාහෙලා බං ඕකෙ ඉන්නෙ.. බූට් කන එක අහන්නත් දෙයක් නෙමේ.. ඒපාර අතපය කපාගන්නවා, කෝච්චි වලට බෙල්ල තියනවා.. මුන්ගෙ කොහොමත් මනස වර්ධනය වෙලා නෑ, සමාජ ඇසුරක් නෑ.. ඇටකිච්චා කාලෙ ඉඳන්ම බූට් සිංදු අහලා, ෆේස්බුක් වල බූට් සීන් දැකලා, අදෝනා අහලා ඒවටම මනස හැදිලා තියෙන්නෙ.. බලපං ඕවයෙ ඉන්න පිරිමි අඩන ඇඩිල්ල.. එකෙක් දානවා "කවුරුවත් මට ආදරේ නෑ" කියලා.. තව එකෙක් දානවා "මගේ පණ මාව දාලා ගියා" කියලා.. තවත් එකෙක් දානවා අතපය කපාගෙන පිංතූර.. තව එකෙක් වහ කුප්පියක් දාලා බොන්නද කියලා අහනවා.. තව එකෙක් මම මැරුනොත් ඔයාලා මොකද කරන්නෙ කියලා අහනවා.. ඉතිං උන්ගෙ ගැන හිතාගන්න පුලුවන්.. පොඩි උන් නම් කමක් නෑ.. අවුරුදු විස්ස පැනපු උන් බාගයක්ම..
ඊට හපන් ඇටකිච්චො.. උන් කෑලි එක්ක පිංතූර දානවා.. රූම් ගිහින් එන ගමන්, වැඩේ කරලා එන ගමන් අනං මනං කියලා.. දැන් සමාජය අන්තිමයි බං.. ඕකට වගකියන්න ඕන දෙමාපියොයි, සෝශල් මීඩියයි තමයි.. සම්පූර්ණයෙන්ම අනාගතය විනාස කලා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ..




u newei wennathy bn rep kapannne. uge manasika mattamama thiyena ela harak inawane.ugema ammage puththu

මෙහෙමයි බං .දැන් බලපන්කො ටිකක් උගේ ගොන් page එකට ගිහින් ඒවගේ comments එහෙම.ඔක්කොම තියෙන්නේ උගේ මානසික මට්ටමම තියෙන උන්ගේ.ඕක අනුරාදපුරේද කොහේදෝ එකෙක්නෙ.අනුරපුරේ හැම එකමනම් එහෙම නෙවෙඉ වෙන්නති එත් බහුතරය ඔහොම තමා.ගොඩේ ගති නැති වෙන්නේ නෑ .උන්ට ඕනේ කොහොම හරි මොකක් හරි කරලා පොඩ්ඩක් ප්‍රසිද්ද වෙන්න.උගේ page එකේ තියෙන්නෙම කුණුහරප නැතිනම් මෙලෝ වැඩකට නැති මගුල්.උව form කරන තව අම්බ හරක් රැළකුත් ඉන්නවා.ඉතින් අරුත් කරන්නේ උන්ට ආතල් දිදී ඉන්න එක.ඔය පරය අඩුමගානේ 8 වසර වෙනකල් වත් ඉගෙන ගත්ත හරකෙක්නම් ඕකට තේරෙන්න ඕනෙනේ page එකක දාන දේවල් .ඔඋන්ට internet කියන්නේ හරි අලුත් දෙයක්.අර අපිත් බන් 1 වසරේ [pc එකක් එහම හම්බුනාම මාර ආතල් නේ ගන්නේ .ඒ වගේ තම අරුත්.ඕකට මුල් ළමාවිය සංවර්දන මද්‍යස්ථානයකට වත් දාල යේ මකල හැදුවොත් තම.උගේ දෙමව්පියොත් ඔය වගේම ඇති ගමේ උන්ට අතල් දිදී.ඕකටත් තාත්තල කියක් ඉන්නවද කියල කවුද බන් දන්නේ.මන් හිතන්නේ ඕක mixture එකක් ලොල්.
මමනම් කරපු එකම දේ ඔය පරයාගේ page එක report කරලා උගේ කාලකන්නි පොස්ට් share කරන හැම පරයවවම unfriend කරා.එතකොට නිදහස්.
ඕව උන් ඉපදෙන්නත් මස 10කට විතර කලින් වෙච්ච වැරදි නිසා ඕකට බනින එකත් අසදරනෛ කියල හිතෙනවා බන් ]


Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?මොනවා එක්ස්පෝස් කරන්නද බං. නලින් රුවන් කුමාර ද මොකක්ද ලබ්බේ නමක් තියෙන අනුරාධපුරේ ගමක සොන්නයෙක්.මානසික අසහනය කියන එක උපරිමේටම තියෙන එකෙක් තමයි. ඒකට හරියන්නම ඒකේ ඉන්නවා කමෙන්ට් දාන පොන්න හුජ්ජ කොල්ලෝ සෙට් එකකුත්. ඒකේ ඌට මොකක් හරි කිව්ව ගමන් එනවා රෙද්ද උස්සගෙන කුණුහරුප වැලකුත් කියාගෙන. ෆේස් බුක් පේජ් ගත්තම ගොඩක් ඉන්නේ මෙලෝ රහක් නැති ගෙදරට වෙලා අම්මා තාත්තා දෙන දෙයක් කාලා තෙල බහින්න කිරියට එන්න හුජ්ජ සිගිති පාතාල එවුන් සෙට් එකක්. ආසාවෙන් බලන්න පුලුවන් පේජ් කියලා තියෙන්නේ පැණියයි, ඉඳුවාගේ අඩවියයි ( ඕකගෙත් පොර ගතිය වැඩියි ඒ උනාට සමාජෙට දෙයක් කරන එකෙක් අර බස් හෝල්ට් හදන වැඩේ උනත් බලපන්කෝ) , කජුවත්තයි.