උට ගයනකොමස්ටියා කියන්නේ![]()
සතුටට ඔයාටත්
රෙප් දුන්නා කේක් දෙන්න බෑනේ අයියේඋට ගයනකොමස්ටියා කියන්නේ![]()
රෙප් දුන්නා කේක් දෙන්න බෑනේ අයියේඌ හෙළුවෙන් ඉද්දි කොල්ලෙක් ගලකින් ගහලා![]()
ලබන අවුරුද්දටවත් ජංගි කොටයක් අරන් දෙන්න ඕනේ
ඕකා කොහොමත් හෙළුවැල්ලෙන් නෙ ඉන්නෙලබන අවුරුද්දටවත් ජංගි කොටයක් අරන් දෙන්න ඕනේ

තරහ වෙන්න එපා අයියේ ඔයාට රෙප් දෙන්න බෑ හාද කලින් දිලලු![]()
අනේ තරහ වෙන්නෙ මොකටද මම රෙප් ඉල්ලුවේ නෑ නෙ

upan dineda?නෑ අද සතුටු දවසක් කට්ටියට රෙප් දෙනවා කේක් යවන්න බැරි නිසා![]()

නෑ අද සතුටු දවසක් කට්ටියට රෙප් දෙනවා කේක් යවන්න බැරි නිසා![]()
upan dineda?![]()

නෑ බං කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා ඒයා හිතලා බලන්නම් කිවුවා![]()
යමු යමු යමු යමු.. ඇවිද යමු ප්‍රේමියේ...
තාත්ත කෙනෙක් වෙන්නවත් යනවද


නෑ බං කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා ඒයා හිතලා බලන්නම් කිවුවා![]()
නෑ අයියේ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා එයා හිතලා බලන්නම් කිවුවා දැන් මට එයා අකමැති වෙලා මග හැරියත් කමක් නෑ අද ඉදන් රෑට හොදින් මට නින්ද යයි![]()


හිතල බලල බෑ කිව්වොත් මොකෝ වෙන්නෙ