~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    profilepic427005_4.gif

    අහිංසක කුක්කා :(:(:(
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    ඕකා කොහොමත් හෙළුවැල්ලෙන් නෙ ඉන්නෙ :lol: ලබන අවුරුද්දටවත් ජංගි කොටයක් අරන් දෙන්න ඕනේ :D

    තරහ වෙන්න එපා අයියේ ඔයාට රෙප් දෙන්න බෑ හාද කලින් දිලලු:love:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අනේ තරහ වෙන්නෙ මොකටද මම රෙප් ඉල්ලුවේ නෑ නෙ :yes:

    නෑ අද සතුටු දවසක් කට්ටියට රෙප් දෙනවා කේක් යවන්න බැරි නිසා:sorry:
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    යමු යමු යමු යමු.. ඇවිද යමු ප්‍රේමියේ... :love:

    තාත්ත කෙනෙක් වෙන්නවත් යනවද :oo:

    නෑ අයියේ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා එයා හිතලා බලන්නම් කිවුවා දැන් මට එයා අකමැති වෙලා මග හැරියත් කමක් නෑ අද ඉදන් රෑට හොදින් මට නින්ද යයි:love::love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ අයියේ කෙල්ලගෙන් කැමැත්ත ඇහුවා එයා හිතලා බලන්නම් කිවුවා දැන් මට එයා අකමැති වෙලා මග හැරියත් කමක් නෑ අද ඉදන් රෑට හොදින් මට නින්ද යයි:love::love:
    :):love: