Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?
ජාතික රූපවාහිනියේ "e e cult Progrme" එකට පෝන් හොරාව ගෙන්නුවද?



Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?



ජාතික රූපවාහිනියේ "e e cult Progrme" එකට පෝන් හොරාව ගෙන්නුවද?![]()
ඕව මු කියන්නේ හිතකින් නෙමෙයි බන්
ලයික් ගන්න අම්ම උනත් විකුණන කාලකන්නි පේජ් කාරයෝ බන් දැන් ඉන්නේ

mathaka na hariyatama . ekko munge get together ekakata awilla thibba. muge address eka hoyaganna widihak nedda
සුපිරි පේජ් දෙක තුනක් තියෙනවා බං බුකියෙ.. වැදගත් උන් වැදගත් විදියට කරන.. කජුවත්ත නම් දැන් වැඩිය සද්ද නැහැ.. ඒ කාලෙ ඉඳන්ම සුපිරියට කරගෙන ආපු පේජ් එකක්.. ඒත් අසහනකාරයො පේජ් හැදුවාම උන්ට තැන නැති උනා.. මොකද දැන් ඉන්න මිනිස්සු ආස හෙලුවැලි බලන්නයි කුනුහරුප අහන්නයි..
ඔව් දැන් මොකුත් කියන්න බැහැනේ.. වැරදි කොමෙන්ට් එකක් දාපු හැටියෙ ස්ක්‍රීන් ශොට් අරන් මොකක් හරි කුප්ප කතාවකුත් කියලා පේජ් එකේ දානවා..
Machan mekada muge atta nama. Rupavahini eke e e cult ekata awa neda. Address eka danne nadda?

ඔය ඉන්නේ බං ගොන් පොන්නයා.
![]()
මූ නම් පොඩි කාලේ අතවරයකට ලක් වෙච්ච එකෙක්ද කොහෙද.එහෙම උන් ලොකු උනහම ඔය වගේ අසහනකාරයෝ වෙනවලු.
ඕව ඔහොම තමා.. සෝශල් මීඩියා වල තියෙන පේජ් වලින් සීයට අසූවක්ම එහෙම තමා.. මට මතකයි දැන් මාසෙකට විතර කලින් ඉන්දියන් දරුවෙක්ගෙ පිංතූරයක් දාලා ලංකාවෙ දරුවෙක් විදියට ආගිය අතක් නෑ දැක්කොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නයි කියලා දාලා තිබ්බා.. ඉමේජ් එක ගූගල් එකට Drag and drop කරලා බැලුවාම ඉන්දියන් දරුවෙක්.. මිනිස්සු බර ගානක් ඒක ශෙයාර් කරලා තිබ්බා.. සෝශල් මීඩියා කියන්නෙ තනිකරම මායාවක්.. ඌ දන්නෑ Google image එකට image එකක් drag and drop කරලා හොයන්න පුලුවන් කියලා.. තව සීන් එකක් උනා ලංකාව මැච් එක දිනුවොත් තන් දෙක පෙන්නලා පික් එකක් දානවා කියලා.. ඕකෙ ස්ක්‍රීන් අරන් කට්ටිය ශෙයාර් කරලා තිබ්බා.. ප්‍රොෆයිල් එකට ගිහින් ඒකිගෙ ඉමේජ් සර්ච් කරලා බැලුවාම ඒකිත් ඉන්දියන් එකියක්.. ඒකිගෙ තන් දෙක නෙමේ Full naked පික් ඉන්ටර්නෙට් එකේ තියෙනවා..
දැන් ඔය ලංකාවෙ ඉන්න බහුතරයක් උන් ෆේස්බුක් එකෙන්, යූටියුබ් එකෙන් එහාට ඉන්ටර්නෙට් එකේ කිසි දෙයක් දන්නෙ නැහැ.. ගොඩක් උන් ඉන්ටර්නෙට් එන්නෙ ෆෝන් එකෙන්.. ඒකෙ ෆේස්බුක් එකට එක ඇප් එකක් එනවා, යූටියුබ් එකට තව ඇප් එකක් එනවා.. ඔය දෙක තමා උන් ඉන්ටර්නෙට් යනවා කියලා කරන්නෙ.. ඉන් එහාට දැනුමක් නෑ..
ගොඩක් පේජ් කරන උන් ලයික් අරගන්න විවිදාකාර දේවල් කරනවා.. මොකක් හරි පික් එකක් blur කරලා දාලා පේජ් එකට ලයික් කරලා අහවල් අංකෙ දාලා කොමෙන්ට් කරන්න වෙන දේ හිතාගන්න බැරිවෙයි කියලා දානවා.. ඒකෙ කොමෙන්ට් ගත්තොත් සීයට අනූ නවයක්ම ඔය අංකය ගහලා කොමෙන්ට් කරනවා වෙන දේ බලාගන්න.. ලංකාවෙ ඉන්ටර්නෙට් පාවිච්චි කරන උන්ගෙ බුද්ධිය කොහොමද කියලා එතනින් හිතාගන්න පුලුවන්..
ෆෝන් හොරා ඉස්සරම මේකෙ දාපු ත්‍රේඩ් පවා කොපි කරලා උගේ පේජ් එකේ දැම්මා.. අන්තිමේ හෙලුවැලි වීඩියෝ දාලා ලයික් වැඩිකරගත්තා.. ඒක උගේ වැරැද්දක් නෙමේ.. මිනිස්සු රසයට ඇදෙනවා.. හෙලුවැලි පිංතූර බලන්න, කුණුහරුප අහන්න මිනිස්සු ආසයි.. තව එකෙක්ගෙ විඳවීම අදකාලෙ මිනිස්සුන්ට විදීමක් වෙලා.. අපි තුන් හතර දෙනෙක් ඌට බැන්නට ෆේස්බුක් එකේ ඔය පේජ් එක ගැන දන්න උන්ගෙන් සීයට අනූවකටත් වඩා ඌට සපෝට්.. ඒක නිසා තමයි කලින් පේජ් එකට කෙල වෙලත් අලුත් පේජ් එකටත් මේ තරම් ලයික් ගානක් වැටුනේ..
ඌ මොන දේත් ආතල් එකට ගන්න එක කරන්නෙ.. ඒකෙ ඉන්න උනුත් එහෙම තමා.. එතන තියෙන්නෙ අමුතු සමාජයක්.. ඕවා අපිට වෙනස් කරන්න බෑ.. ඔය පේජ් එක බ්ලොක් කලත් ආයි හදනවා.. ආයි පරන විදියට ඌ ඕක කරනවා..
මං උගේ ඇත්ත එකවුන්ට් එකත් දන්නවා..
ඊට වඩා ඌ වටේ සෙට් වෙච්ච ගොන් පොන්නයෝ සෙට් එකක් ඉන්නවා උගේ පෝස්ට් වලට ෆස්ට් කමෙන්ට් එක දාන්න පොරකන. උන් පෝස්ට් එක කියවන්නේ නෑ. ඌ පෝස්ට් එකක් දාපු ගමන් ෆස්ට් කමෙන්ට් කියලා දාලා ආයේ හුරේ ෆස්ට් කමෙන්ට් දැම්මා කියලා තමයි කමෙන්ට් කරන්නේ. ඒ පෝස්ට් එකේ ෆෝන් හොරා උගේ අම්මට හු@#$# සීන් එකක් කියලා තිබ්බත් අර පොන්නයෝ ෆස්ට් කමෙන්ට් ගාන්න විතරයි දන්නේ. වෙන එකෙක් මොකක් හරි කිව්වොත් ආහ් දායක සභාව කියලා උන්ගෙන් ගේම ඉල්ලනවා අමු තිත්ත කුණුහරුප කියාගෙන.
