.:: Sri Lankan Cricket කොයිබටද???? ::.

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,716
    762
    113
    88
    Dananjaya silva ge media sec. dapu article ekak.
    uu kohomath fail ne, ain karana eka sadaranai.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැතිව්ස්ට කැප්ටන් කම හම්බුනේ අහම්බෙන් නෙවේ වෙන එකෙක් හිටියේ නෑ දෙන්න කොහොමත් :oo: ඒ හින්ද වෙන එකෙක් මැදිහත් වෙලා මැතිව්ස්ට නායකකම හම්බුනා කියන එක පිළිගන්න බෑ මටනං.
    මගේ හරස් ප්‍රශ්න::D:D:D
    01. ඇයි ඩිල්ශාන් සමුගත්තේ නෑනේ ක්‍රිකට් වලින් ඒ දවස් වල. ඩිල්ශාන්ගෙන් කැප්ටන්කම ගැලෙව්වේ ඇයි එතකොට
    02. ඇයි තරංග නොවුනේ
    03. එකම තියරිය ඩිල්ශාන් යටතේ දිනුවා මදි නම් දැන් මැතිව්ස් කැප්ටන් කමෙන් අයින් කරලා තියෙන්න ඕනෙනේ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සංගක්කාර තමා නායකකම එකපාර අතඇරල ටීම් එක නන්නත්තාර කරේ. නැත්තන් ඩිල්ශාන් කැප්ටන් කරන්න හිටපු එකෙක් නෙවේනෙ කොහොමත්. අනික සංගක්කාර මහේල දෙන්නට තිබුන රෙස්පෙක්ට් එක අපේ උන් ඩිල්ෂාන්ට දුන්නේ නෑ ඌ නිකන් අඩු කුලේ එකා වගේ ගණන් ගත්තේ නැති සීන් එකක් තිබුන වගේ පෙනුන. මාලින්ගටත් එහෙමයි කඩ්ඩ අවුල් එකයි කෙලින් කතාකරන හින්දයිද මන්ද නායකකම නිකන් නොදී බැරිමනං විතරක් තමා උන්ට දෙන්නෙ. දුන්නත් කැපිල්ල දානව හරියට කරන්න දෙන්නෙ නෑ.

    මාලිංගට නායකකමේදි කිසියම්ම හෝ කැපිල්ලක් ආවාද?
    මැතිව්ස්ට දෙන්න ගියාද? චංදිමාල්ට දෙන්න ගියාද?:rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Dananjaya silva ge media sec. dapu article ekak.
    uu kohomath fail ne, ain karana eka sadaranai.
    කරුණු වැරදිද? එහෙම නැත්නම් ධනංජයව සුද්දා කන්ටැක්ට් කරලා නැද්ද? ඔෆාර් ප්‍රොබ්ලම්?
    අපි මොකක්ද ආන්ස්වර් එක විදියට සලකන්න ඕනේ?:rolleyes:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මගේ හරස් ප්‍රශ්න::D:D:D
    01. ඇයි ඩිල්ශාන් සමුගත්තේ නෑනේ ක්‍රිකට් වලින් ඒ දවස් වල. ඩිල්ශාන්ගෙන් කැප්ටන්කම ගැලෙව්වේ ඇයි එතකොට
    02. ඇයි තරංග නොවුනේ
    03. එකම තියරිය ඩිල්ශාන් යටතේ දිනුවා මදි නම් දැන් මැතිව්ස් කැප්ටන් කමෙන් අයින් කරලා තියෙන්න ඕනෙනේ

    ඇත්ත කතාව දිල්ෂාන්ට සංගා-මහේල උදව් කලේ නෑ මැතිව්ස් ඉන්ජර් කියලා ඒ කාලේ සෙල්ලම් කලේ නෑ දිල්ෂාන් දකුණු අප්‍රිකා සීරිස් එක හොඳට කලා නමුත් කැප්ටන් වලින් අයින් වෙන්න කියුවා

    ඒ කාලේ තරංග-ඩිල්ෂාන් ප්‍රශ්න තිබුන නිසා කණ්ඩායමට දාන්න බැරි කමක් තිබුනා

    තිලංගට අවශ්‍ය විදියට මැතිව්ස් වැඩ කරනවා ඒ නිසා අයින් කරන්නේ නෑ

    ඔය චාලි ගැන කලින් විස්තර ගියා මිනිහා ඩිවොස් වෙලා ලංකාවේ මැලේ කාන්තාවක් බැදගෙන ක්‍රිඩකයන්ගේ සල්ලි වලින් මිනිහා හෝටල් ගහලා ටුවරිස් කම්පැනි දාගෙන ආතල් එකේ ඉන්නවා පොඩි පොඩි සමාජ සේවා වැඩ මහේල-සංගා එක්ක එකතුවෙලා කරගෙන යනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇත්ත කතාව දිල්ෂාන්ට සංගා-මහේල උදව් කලේ නෑ මැතිව්ස් ඉන්ජර් කියලා ඒ කාලේ සෙල්ලම් කලේ නෑ දිල්ෂාන් දකුණු අප්‍රිකා සීරිස් එක හොඳට කලා නමුත් කැප්ටන් වලින් අයින් වෙන්න කියුවා

    ඒ කාලේ තරංග-ඩිල්ෂාන් ප්‍රශ්න තිබුන නිසා කණ්ඩායමට දාන්න බැරි කමක් තිබුනා

    තිලංගට අවශ්‍ය විදියට මැතිව්ස් වැඩ කරනවා ඒ නිසා අයින් කරන්නේ නෑ

    ඔය චාලි ගැන කලින් විස්තර ගියා මිනිහා ඩිවොස් වෙලා ලංකාවේ මැලේ කාන්තාවක් බැදගෙන ක්‍රිඩකයන්ගේ සල්ලි වලින් මිනිහා හෝටල් ගහලා ටුවරිස් කම්පැනි දාගෙන ආතල් එකේ ඉන්නවා පොඩි පොඩි සමාජ සේවා වැඩ මහේල-සංගා එක්ක එකතුවෙලා කරගෙන යනවා
    ස්තූතියි...

    සෝ ශ්‍රී ලංකන් මෙතඩ් ඔෆ් බීන්ග් ලෙජන්ඩ්...
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය චාලි ගැන කලින් විස්තර ගියා මිනිහා ඩිවොස් වෙලා ලංකාවේ මැලේ කාන්තාවක් බැදගෙන ක්‍රිඩකයන්ගේ සල්ලි වලින් මිනිහා හෝටල් ගහලා ටුවරිස් කම්පැනි දාගෙන ආතල් එකේ ඉන්නවා පොඩි පොඩි සමාජ සේවා වැඩ මහේල-සංගා එක්ක එකතුවෙලා කරගෙන යනවා
    Dude this is just hate talk! :rolleyes:
    It sounds to me Charlie is a clever businessman who has married twice. It's up to him how he invest his money in his other businesses. Needless to say that we can not criticise him by owning the hotels and been successful.
    Don't forget that there are only 11 positions in first eleven. So, there's something doesn't add up when someone claims that he influences SL cricket when he is been manager for more than 20 players.
    :cool:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    sanga nam owa karanne na ,, kZone eke malu lallak da gena malu wikunanawa mama dakka ganne ekka paw banz eka
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    http://kumarsangakkara.lk/management/

    Kumar has been represented since the early years of his career by Austin Management Limited (AML), a Colombo-based sports management company. The management relationship started back in 2003. AML represents a portfolio of leading Sri Lanka cricketers in addition to Kumar, including Mahela Jayawardena, Angelo Mathews, Lasith Malinga and Dinesh Chandimal.

    AUSTIN MANAGEMENT MEDIA
    Web: www.austin-management.com
    E-mail: [email protected]
    AUSTIN MANAGEMENT LIMITED
    30/84, Perera Gardens,
    Off Perera Mawatha,
    Pelawatte,
    Battaramulla,
    Sri Lanka.
    Tel: +94 112 786318
    Fax:+94 112 786317​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මගේ හරස් ප්‍රශ්න::D:D:D
    01. ඇයි ඩිල්ශාන් සමුගත්තේ නෑනේ ක්‍රිකට් වලින් ඒ දවස් වල. ඩිල්ශාන්ගෙන් කැප්ටන්කම ගැලෙව්වේ ඇයි එතකොට
    02. ඇයි තරංග නොවුනේ
    03. එකම තියරිය ඩිල්ශාන් යටතේ දිනුවා මදි නම් දැන් මැතිව්ස් කැප්ටන් කමෙන් අයින් කරලා තියෙන්න ඕනෙනේ

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: