මගේ හරස් ප්‍රශ්න:මැතිව්ස්ට කැප්ටන් කම හම්බුනේ අහම්බෙන් නෙවේ වෙන එකෙක් හිටියේ නෑ දෙන්න කොහොමත්ඒ හින්ද වෙන එකෙක් මැදිහත් වෙලා මැතිව්ස්ට නායකකම හම්බුනා කියන එක පිළිගන්න බෑ මටනං.



is Dilshan failed ?ඒක තමා කටුස්සෝ, මැතිව්ස්ට නොදී කාටද දෙන්න ඕනෙ එතකොට කව්ද ඒ කාලෙ වෙන හිටපු සුදුස්සො...![]()
මාලිංගට නායකකමේදි කිසියම්ම හෝ කැපිල්ලක් ආවාද?සංගක්කාර තමා නායකකම එකපාර අතඇරල ටීම් එක නන්නත්තාර කරේ. නැත්තන් ඩිල්ශාන් කැප්ටන් කරන්න හිටපු එකෙක් නෙවේනෙ කොහොමත්. අනික සංගක්කාර මහේල දෙන්නට තිබුන රෙස්පෙක්ට් එක අපේ උන් ඩිල්ෂාන්ට දුන්නේ නෑ ඌ නිකන් අඩු කුලේ එකා වගේ ගණන් ගත්තේ නැති සීන් එකක් තිබුන වගේ පෙනුන. මාලින්ගටත් එහෙමයි කඩ්ඩ අවුල් එකයි කෙලින් කතාකරන හින්දයිද මන්ද නායකකම නිකන් නොදී බැරිමනං විතරක් තමා උන්ට දෙන්නෙ. දුන්නත් කැපිල්ල දානව හරියට කරන්න දෙන්නෙ නෑ.

කරුණු වැරදිද? එහෙම නැත්නම් ධනංජයව සුද්දා කන්ටැක්ට් කරලා නැද්ද? ඔෆාර් ප්‍රොබ්ලම්?Dananjaya silva ge media sec. dapu article ekak.
uu kohomath fail ne, ain karana eka sadaranai.

මගේ හරස් ප්‍රශ්න:
01. ඇයි ඩිල්ශාන් සමුගත්තේ නෑනේ ක්‍රිකට් වලින් ඒ දවස් වල. ඩිල්ශාන්ගෙන් කැප්ටන්කම ගැලෙව්වේ ඇයි එතකොට
02. ඇයි තරංග නොවුනේ
03. එකම තියරිය ඩිල්ශාන් යටතේ දිනුවා මදි නම් දැන් මැතිව්ස් කැප්ටන් කමෙන් අයින් කරලා තියෙන්න ඕනෙනේ
ස්තූතියි...ඇත්ත කතාව දිල්ෂාන්ට සංගා-මහේල උදව් කලේ නෑ මැතිව්ස් ඉන්ජර් කියලා ඒ කාලේ සෙල්ලම් කලේ නෑ දිල්ෂාන් දකුණු අප්‍රිකා සීරිස් එක හොඳට කලා නමුත් කැප්ටන් වලින් අයින් වෙන්න කියුවා
ඒ කාලේ තරංග-ඩිල්ෂාන් ප්‍රශ්න තිබුන නිසා කණ්ඩායමට දාන්න බැරි කමක් තිබුනා
තිලංගට අවශ්‍ය විදියට මැතිව්ස් වැඩ කරනවා ඒ නිසා අයින් කරන්නේ නෑ
ඔය චාලි ගැන කලින් විස්තර ගියා මිනිහා ඩිවොස් වෙලා ලංකාවේ මැලේ කාන්තාවක් බැදගෙන ක්‍රිඩකයන්ගේ සල්ලි වලින් මිනිහා හෝටල් ගහලා ටුවරිස් කම්පැනි දාගෙන ආතල් එකේ ඉන්නවා පොඩි පොඩි සමාජ සේවා වැඩ මහේල-සංගා එක්ක එකතුවෙලා කරගෙන යනවා
Dude this is just hate talk!ඔය චාලි ගැන කලින් විස්තර ගියා මිනිහා ඩිවොස් වෙලා ලංකාවේ මැලේ කාන්තාවක් බැදගෙන ක්‍රිඩකයන්ගේ සල්ලි වලින් මිනිහා හෝටල් ගහලා ටුවරිස් කම්පැනි දාගෙන ආතල් එකේ ඉන්නවා පොඩි පොඩි සමාජ සේවා වැඩ මහේල-සංගා එක්ක එකතුවෙලා කරගෙන යනවා


Dananjaya silva ge media sec. dapu article ekak.
uu kohomath fail ne, ain karana eka sadaranai.



මගේ හරස් ප්‍රශ්න:
01. ඇයි ඩිල්ශාන් සමුගත්තේ නෑනේ ක්‍රිකට් වලින් ඒ දවස් වල. ඩිල්ශාන්ගෙන් කැප්ටන්කම ගැලෙව්වේ ඇයි එතකොට
02. ඇයි තරංග නොවුනේ
03. එකම තියරිය ඩිල්ශාන් යටතේ දිනුවා මදි නම් දැන් මැතිව්ස් කැප්ටන් කමෙන් අයින් කරලා තියෙන්න ඕනෙනේ













මාලිංගට නායකකමේදි කිසියම්ම හෝ කැපිල්ලක් ආවාද?
මැතිව්ස්ට දෙන්න ගියාද? චංදිමාල්ට දෙන්න ගියාද?![]()