~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැප් එක හදාගත්ත මූසල කාලකණ්ණි බල්ලෝ උදව් කල හැම එකාටම තුති..
    මේ කල පිනෙන් උඹල හැදිගෑවිලාම පල කියල මට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..
    උඹේ අකවුන්ට් ඔක්කොම හැක් වේවා, ඔක්කොම ප්‍රයිවට් වීඩියෝ ලීක් වේවා කියල අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව මුසලයෝ :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උබේ එකක් හදපු එකා ලීක් කෙරේවා කියල අපි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා

    අපෝ...සද්දේ නිකන් ගමේ වලියක් වගේ ඇති.
    මිනිහෝ..මිනිහෝ..ගෑනියේ...ගෑනියේ... මූසලයෝ....මූසලයෝ....
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සංවාදයට හොද මාතෘකාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805737

    මමත් දැක්කා. comment කරන්න ගිහින් ආයේ ඕනේ නෑ කියලා හිතුනා. ඇයි බන් ඌට මුනටම කියන්න බැරි. "මේ තමුසේ වගේ එකියක් බදින්න මට පිස්සු නෑ. එක්කෝ තමුසේ හැදෙනවා, නැත්නම් යනවා. තමුසෙට ටික කාලයක් දෙන්නම්. මට හිතුනොත් තමුසේ හැදිලා කියලා අන්න එදාට මමම wedding date එක කියන්නම්"
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    සංවාදයට හොද මාතෘකාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805737
    Wedding එකක් කල් දාගන්න විදිහක් තියෙද...? කෙල්ල එයාට ඕනේ විදිහට මාව කන්ට්‍රෝල් කර ගන්න හදනවා.එක දිරවන්නේ නෑ. තව පොඩ්ඩක් බලලම කරන්න ඕනේ එක හින්දා :angry:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pc games වගේ තමා, සල්ලි දීලා ගන්න ඒවා මොඩ් කරලා, crack කරලා free තියෙනවා. ෆ්‍රී game ගහන්න android තමා. apple වල කොහෙද ඒවා :P. (දැන් එයි රෙද්ද උස්සගෙන)

    ඇපල් වල එකම හොදේ මෙමරි ඔප්ටිමයිසේෂන් බන්.
    වෙන නම් වැඩක් නෑ සොබ්බෙට තියාගෙන ඉන්නවා ඇරෙන්ඩ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඇපල් වල එකම හොදේ මෙමරි ඔප්ටිමයිසේෂන් බන්.
    වෙන නම් වැඩක් නෑ සොබ්බෙට තියාගෙන ඉන්නවා ඇරෙන්ඩ

    ඔව්, slow නෑ, durable . battery i6 වල ඉදන් වැඩක්ම නෑ. හරිම ඉක්මනට අවුල් වෙනවා. i7 එකෙත් එහෙමද දන්නේ නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උඹේ අකවුන්ට් ඔක්කොම හැක් වේවා, ඔක්කොම ප්‍රයිවට් වීඩියෝ ලීක් වේවා කියල අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව මුසලයෝ :yes:

    ගන්න ගන්න ලැප කැඩේවා කියලා එක සිතින් ප්‍රාර්තනා කේරේ....:angry::angry::angry:

    උබේ එකක් හදපු එකා ලීක් කෙරේවා කියල අපි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා

    අනේ පලයන් මිනිහෝ යන්න ... හදාගත්ත ලැප කැඩිලා තොට අලුතෙන්ම එකක් ගන්න ලැබේවා මිනිහෝ

    :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව්, slow නෑ, durable . battery i6 වල ඉදන් වැඩක්ම නෑ. හරිම ඉක්මනට අවුල් වෙනවා. i7 එකෙත් එහෙමද දන්නේ නෑ

    තාම උන් 2000 වගේ බැටරියක්නේ දාන්නේ. ඕක 3000 වගේ කෙරුවනම් ඒ ප්‍රශ්නෙත් නෑ.
    ඇපල් 8 කොහොම එයිද දන්නේ නෑ
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..

    :yes::yes::yes:
     
    වරදක් සිදු වුවා. සමාව අයැද සිටිනවා සියලුම සාමාජිකයන්ගෙන්.