ලැප් එක හදාගත්ත මූසල කාලකණ්ණි බල්ලෝ උදව් කල හැම එකාටම තුති..
මේ කල පිනෙන් උඹල හැදිගෑවිලාම පල කියල මට ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..
උඹේ අකවුන්ට් ඔක්කොම හැක් වේවා, ඔක්කොම ප්‍රයිවට් වීඩියෝ ලීක් වේවා කියල අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව මුසලයෝ

උබේ එකක් හදපු එකා ලීක් කෙරේවා කියල අපි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා
සංවාදයට හොද මාතෘකාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805737
Wedding එකක් කල් දාගන්න විදිහක් තියෙද...? කෙල්ල එයාට ඕනේ විදිහට මාව කන්ට්‍රෝල් කර ගන්න හදනවා.එක දිරවන්නේ නෑ. තව පොඩ්ඩක් බලලම කරන්න ඕනේ එක හින්දාසංවාදයට හොද මාතෘකාවක්
http://www.elakiri.com/forum/showthread.php?t=1805737

pc games වගේ තමා, සල්ලි දීලා ගන්න ඒවා මොඩ් කරලා, crack කරලා free තියෙනවා. ෆ්‍රී game ගහන්න android තමා. apple වල කොහෙද ඒවා. (දැන් එයි රෙද්ද උස්සගෙන)
උබේ එකක් හදපු එකා ලීක් කෙරේවා කියල අපි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා
අපෝ...සද්දේ නිකන් ගමේ වලියක් වගේ ඇති.
මිනිහෝ..මිනිහෝ..ගෑනියේ...ගෑනියේ... මූසලයෝ....මූසලයෝ....

ඇපල් වල එකම හොදේ මෙමරි ඔප්ටිමයිසේෂන් බන්.
වෙන නම් වැඩක් නෑ සොබ්බෙට තියාගෙන ඉන්නවා ඇරෙන්ඩ
නැතුව නැතුව.
උබ නර්ස්ගේ සීන් එක බැලුවද?
උඹේ අකවුන්ට් ඔක්කොම හැක් වේවා, ඔක්කොම ප්‍රයිවට් වීඩියෝ ලීක් වේවා කියල අපිත් ඉත සිතින් ප්‍රාර්ථනා කරනව මුසලයෝ
ගන්න ගන්න ලැප කැඩේවා කියලා එක සිතින් ප්‍රාර්තනා කේරේ....
උබේ එකක් හදපු එකා ලීක් කෙරේවා කියල අපි ඉත සිතින් ප්‍රර්ථනා කරනවා
අනේ පලයන් මිනිහෝ යන්න ... හදාගත්ත ලැප කැඩිලා තොට අලුතෙන්ම එකක් ගන්න ලැබේවා මිනිහෝ

ඔව්, slow නෑ, durable . battery i6 වල ඉදන් වැඩක්ම නෑ. හරිම ඉක්මනට අවුල් වෙනවා. i7 එකෙත් එහෙමද දන්නේ නෑ
විශේෂ සටහන
මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර
කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට
බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..