~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජරිර් එකේ ගණන් බන්.
    එක්ස්ට්‍රා එකේ බැලුවේ.
    ඔව්, එකේ බලන්න හොදයිලු. පිටින් ගන්නේ කොහොමත් නේ? පිට ලාබයිලුනේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපේ ඉඩමත් අඩි හතළිහක් විතර තියනව පාරට ඕපනින් එක. අනාගතේ මටත් බැරිවෙයිද බන් ෂෙඩ් එකක් දාගන්න. චුට්ටං එකක් ඇති ලොකුවට ඕනේ නෑ. පර්මිට් නැතුව නික බැරිද බන් ඕවා දාන්න.

    අඩි 40ක් මදි..
    පෙට්‍රෝලියම් එකෙන් ඇපෲව් කරන්නේ නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අන්න වැඩේ සීයේ කෑලි සිලි මලු වල ගැටගහල දෙන්නයි තියෙන්නෙ :P

    ඔව් ඔව්, උබව පොලිස් එකෙන් ඇවිත් ගහලා උබේ කෑලිටික මල්ලක දාගෙන යයි.

    හැබැයි town එකෙන් ඈත පැතිවල පොඩි පොඩි කඩවල තියෙනවා බූලිවල දාලා.