එළකිරියේ ඉමේජස් පේන්නේ නෑ මට කොහොමත්
කන්නාඩි දෙකක් ගනින් එහෙනම්
එළකිරියේ ඉමේජස් පේන්නේ නෑ මට කොහොමත්
සුදු සිහින් සිරුරැති වයස නොපෙනෙන එක්කෙනෙක් නං සුළු වැරදි නොසලකා ඉන්න පුලුවන්
ලාබාල පේනුම ඇති...ගිහින් බැලුවම කුරොලු වෙලා බන්
වරදට සමාව.පාප කුල නොසලකේ
උඹ එහෙම ඒවත් බැලුවද ගිහින්


කන්‍යා උඹට සෙට් වෙන්නේ කොයි කාලෙද?ආ අයියේ අයියලා මංගල යෝජනාවක් ගැන කතාකරනවා වගේ අනේ මටත් එකක් සෙටි කරන්නකෝ ඊයේ අහපු එක සුවර් නෑනේ තව spare wheel තියන එක කෝකටත් හොදයිනේ නේද![]()
කෝහුටාවැරදිලා අලුත් එක වැටුන, ප්‍රිවිව් එක වෙනුවට සබ්මිට් නිව් ත්‍රේඩ් ක්ලික් වුනා
ඔක්කෝම ඉක්මනට යන්ඩ ඒකට ටැග් උස්සන්ඩ කලිං




බලපන්, ඒක ටිකක් යට ගිහිල්ල ඇති දැන් ටිකක් වෙලා , නම වැරදියට වැටුනෙ![]()
නුවර දිගන පාරේ තියෙනවා "තුන්බාර් හන්දිය" අහල තියෙනවද? එතන බාර් 3ක් ලග ලග තියෙනවා. ඒ එකක වැඩ කරපු කොල්ලෝ දෙන්නෙක් මම කලින් හිටපු තැන්වල වැඩ කළා. උන් දෙන්නම කිව්වා අවුරුදු, නත්තල් කාලේ කියන්නේ අඩුම ලක්ෂ 75-90 අතර දවසකට businessලු
ටැග් නෑ කියන්ඩ එපා
![]()
මම ත්‍රෙඩ් එක වර්ජනය කරලා විකල්ප සංවාද සභාව කියල එකක් පටන් ගන්නව එහෙනං
හා අපි ඔටුවෝ කියල හිතුවදමම ත්‍රෙඩ් එක වර්ජනය කරලා විකල්ප සංවාද සභාව කියල එකක් පටන් ගන්නව එහෙනං



බොරු කතා කිසිම දවසක ලක්ශ 75-80 නං බාර් එකක බිස්න්ස් වෙන්නේ නෑ..
ඔය ගාන විකුණන්න නං බාර් එකේ බොට්ල්ස් ස්ටොක් එක තියෙන්න ඕනේ බෝතල් 3000ක් වත්..
එච්චර ස්ටොක් ගන්න ලිකර් ඇත්තෙත් නෑ..
ඕව නං තනිකරම බොරු කතා..