උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

jasz

Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Podi Silva - පොඩි සිල්වා;21900700 said:
    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද :( :(

    සෙනිකව කොටන් පලයන්
    අපිට එහෙම එකක් නොගන්න :( :(

    ගොඩයි
    1. තුන් වෙනි පාර වඩා හොද result එකක් ගන්න al ලියන්න try කිරීම. - මේ නිසා අවුරුදු 2ක් නාස්ති කළා

    2. ඉගෙන ගත්ත දේ 100% අවසන් නොකර company එකේ සුවසිද්දිය වෙනුවෙන් වැඩ කිරීම - experience වැඩි උනාට ඩිප්ලෝමා/degree complete කරපු date + exp එක cv එකේදී වටිනවා. විශේෂයෙන් promotion වලට.
     
    මේකට බම්ප් එකක්වත් දාන්න හිතපු එක

    :( :(

    බස් එකකදී පිටකොටුවේ ඉදන් මහරගමට යනකම් අක්කා කෙනෙක් ගේ තට්ටම් දෙක මිරිකපු එක .

    ps : eya tama ada badala inne mn :sorry:

    ටෞකන්ඩ
    ඒකි දීගෙන හිටියද
    බලෙන් බැන්දුව ද උබව :( :(

    A/l shy 3 ma karapu eka


    A/L deparak karapu eka


    ගොඩයි
    1. තුන් වෙනි පාර වඩා හොද result එකක් ගන්න al ලියන්න try කිරීම. - මේ නිසා අවුරුදු 2ක් නාස්ති කළා

    2. ඉගෙන ගත්ත දේ 100% අවසන් නොකර company එකේ සුවසිද්දිය වෙනුවෙන් වැඩ කිරීම - experience වැඩි උනාට ඩිප්ලෝමා/degree complete කරපු date + exp එක cv එකේදී වටිනවා. විශේෂයෙන් promotion වලට.

    ඒලෙවල් කරපු එකනම් ගොඩක් අය කියන දෙයක් තමා

    HND ekak karapu eka. rs.60000k aparade una..

    ඒ මොකෝ

    me thread ekata apu eka...

    දාපන් Reply එකක්
     
    • Like
    Reactions: jasz

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    1.hariyata igena nogaththa eka
    2.gedara kamaththata pitin marry karapu eka saha e marriage eka wadi kal thibunne nathi eka..
    thawa boho de atha pothak liyanna tharam....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Podi Silva - පොඩි සිල්වා;21900723 said:

    යේක මාතියා මන් ඔද මුනිය තමා. ශින්හලයෝ යෙක්ක සහජිවනෙන් ඉන්න බෙලපු යෙක තමා මෝඩ කම :sorry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙම තීරණ අරගෙන නෑ. මම අනුන් වෙනුවෙන් කරපුවගේ කළගුණ සළකලා සමහර උන් මට ලුබ්ස් නොදාම ඇරලා තියෙන කොට ඒ දේවල් ගැන කළකිරීමක් ආවත් උන් කරගන්න දේවල් උන්ට මම කරගන්න දේවල් මට කියලා හිනා වෙලා හිත හදාගෙන තියෙනවා.