~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂

    :love:

    utHrlAh.jpg



    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...
    :love:
    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී (link) ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර සංවාද මණ්ඩපය ලෙස තවදුරත් ඉදිරියට පැමිණියේය... සංවාද මණ්ඩපයේ හයවැනි පිය සටහන මෙසේ ආරම්භ කරන්නෙමු.
    :love:
    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 01 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 02 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 03 link click here)



    ◕ ‿-(එළකිරි මහා සංවාද මණ්ඩපය 04 link click here)



    ◕ ‿- (එළකිරි මහා සංවාද මණ්ඩපය 05 link click here)


    :love:

    අලුත් පියවරක් ඉදිරියට තබන්නේ හැකිතාක් පවතින නූල භාවිතා කිරීමෙන් පසුවය.
    මෙවරද ඒ අනූව යමින් අධික තදබදයක් නිසා මෙම අලුත් පියවර තබන්නෙමු.
    ඒ අනූව මෙසේ එළකිරි මහා සංවාද මණ්ඩපය 6 ආරම්භ කරන වගයි...

    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    සුවිශේෂීත්වය -


    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    විශේෂ සටහන

    මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

    කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
    ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

    බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
    මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
    මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
    නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂


    :love:
    අපි කතා කරමු... :cool:
    සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

    එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
    මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

    :love::love::love:
    ◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂



    මෙහි පැමිණි අපේ සහෘදයන්ගේ ඉහළම ප්‍රමාණයක් පෝස්ට් දැමූ ඔබලා මෙන්ම එකම එක පෝස්ට් එකක් දැමූ අයද සිහිපත් කරන අතරතුර නරඹන ඔබටද සහෘදයන්ගේ එකතුවට එක්වන්න ආරාධනා කරන්නෙමු..
     
    • Like
    Reactions: sunerudx

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හායි හූයි

    පලවෙනි වතාවට මුල්ම පෝස්ට් එක දැම්මේ.
    මම හිතුවේ මේක අද දාන්නේ නැතිවෙයි කියලා...
    එහෙම හිත හිත හිටියනම් අදත් මිස් වෙනවා බලන් ඉඳලා..
    කණාවට චැට් රීෆ්‍රෙශ් උනා
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ටොම් අයියගේ එකේ වගේම මේකෙත් එලම සෙට් එකක් හම්බුනා
    ඉස්සරහට මීටත් වඩා ආතල් ගන්න රණ්ඩු කරන්න ලිං කපන්න වරෙල්ල
    ජය වේවා හැමෝටම
     
    Last edited:
    • Like
    Reactions: King_cobra

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    lpwicrama
    avatar529603_6.gif
    මලයාගේ පුදුම කිරීම.:P:P චුටි බයිට් එකක් දුන්නේ කොල්ලෝ ගණන් ගන්න එපා ;)



    lpwicrama said:
    sara akka kiyanna kiwwa,Heta 10.30ta sayo thread eka
    danawa...
    Oyalath thawa 5kata pm danna..
    10.30 online enna kiyala

    lpwicrama said:
    djnick said:
    කවද්ද බන් හෙට කියන්නේ?අදද?
    2017 june 15 ude 10.30ta

    lpwicrama said:
    djnick said:
    e welawata monawada bn thiyenne?
    aluth thread ekak danawa kiyala kiyanna kiwwa bn iye


    lpwicrama said:
    djnick said:
    ඇයි පරණ එකට මොකද මචන් කරන්නේ එතකොට?
    eke post karana eka nawaththanawa bn.nathnam thread eka slow wenakota epa wenawa.anika ehema unama thread eka delete karana risk ekak thiyenawa


    lpwicrama said:
    djnick said:
    ado aparadene bn thread eka
    delete karai kiyana baya hinda thamai aluth ewa patan ganne.ethakota post tikak hari berenawane.


    lpwicrama said:
    djnick said:
    අඩෝ මං එකේ සිංදුවකුත් ලිව ඒක නැති වෙයිද බන් ?
    na ehema delete wenawama kiyanna be.a unata storage awlak awoth thamai sure naththe



    lpwicrama said:
    djnick said:
    දැන් ස්ටෝරේජ් ඒක කොච්චර පිරිලද බලාගන්න බැරි වෙයිද බන් ?
    ehema apita balanna be bn.adminta thamai puluwan.gt ethakota monawahari delete karanawa nathnam storage eka salli dila ganna one


    lpwicrama said:
    djnick said:
    ehenam kamak na
    storage madi unoth kiyahan machan salli walata gamu
    math dennam 500 k withara
    ethakota ithin gt lokka notification ekakwath dai


    lpwicrama said:
    djnick said:
    ehenam kamak na
    storage madi unoth kiyahan machan salli walata gamu
    math dennam 500 k withara
    ethakota ithin gt lokka notification ekakwath dai


    lpwicrama said:
    djnick said:
    hari bn
    delete karanna kalin ehenam api idak gamu salli walata
    katussata kiyala thibuna nam hari


    lpwicrama said:
    djnick said:
    eya admin kenek neda hari bn thanks eyata kiyannam man
    ela ela
     
    Last edited: