~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සිරාවට උඹ මොකද ඒ අන්සටනිටියක් හැදුවේ? ඊස් දැට් ප්ලෑන් ඕ යුවර් ටෘ සෙන්ටිමෙන්ටල්ස්...?:rolleyes:

    :rolleyes::rolleyes:
    කලිං ත්‍රේඩ් එක වැරදිලා දැම්ම කියල කීව වගේ ;)
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes:
    කලිං ත්‍රේඩ් එක වැරදිලා දැම්ම කියල කීව වගේ ;)
    ඔව් ඔව්...
    එතන හිටිය එකෙක්වත් ඒක ගැන ඇහුවෙත් නෑ...
    මම ත්‍රෙඩ් එක හෙව්වා...
    ලැජ්ජාවට කිව්වේ නෑ:baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් රෙද්ද. මු කලින් අනිද්දා දාන්ඩද කිය කිය හිටපු නිසා මම හිතුව දාන්නේ නැති වෙයි කියල

    දාන්නෙ නැත්තං මන් කියනවානෙ අනිද්දම දානව කියල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි මෙතන ඔහොම ඒවාද කියවගන්නෙ කටුස මු නිකන් බලහන්කො දෙන ටෝක්
    ඌ අද අනුමත වෙලාද කොහෙද :D

    කෝ දිල්ඩුඩා එන්න දෙහි ටිකක් ගාන්න ඔලුවේ :oo:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දාන්නෙ නැත්තං මන් කියනවානෙ අනිද්දම දානව කියල

    අන්තිම හරියේදී මම හිටියේ නෑ ත්‍රෙඩ් එකේ. කලින් එක ස්ලෝ නැති නිසා මම හිතුව උබ දාන එකක් නෑ කියල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ වැනි වැනිනේ හිටියේ දාන්ඩද එපාද කියල.
    එක්කෝ කියන්ඩ ඕනේ මොනවා වුනත් අලුත් එක දානව කියල.
    දැන් කමක් නෑ :P:P

    pm දාල කීවෙ දානවා කියල, මෙතන ආතල් එකට එක එක ඒව කීවට :baffled::baffled: