~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,960
    1,223
    113
    නුවර
    ඔව් ඔව්...
    එතන හිටිය එකෙක්වත් ඒක ගැන ඇහුවෙත් නෑ...
    මම ත්‍රෙඩ් එක හෙව්වා...
    ලැජ්ජාවට කිව්වේ නෑ:baffled:

    me too uncle, me too:sorry:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled::baffled: මම ඊට කලින් කියල තිබ්බ එකක් දැක්කෙ නැද්ද, වැරදිලා ත්‍රේඩ් එක කලිං වැටුනා කියල :baffled::baffled:

    අපෝ උබනම් ආයේ මලාට ත්‍රෙඩ් එකක් දාන්ඩ එපා :angry::angry:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දෙමළ ඉගෙන ගන්නම වෙනවා නැත්නං එලිසියම් ගෙන් ඉගෙන ගනින් :P:P

    දෙමල අනාතයි, සමහර වාර වල ඉස්කෝලෙ 19යි 20යි,:baffled::baffled:

    6දි විතරක් වාර 3ම 80ට වඩා තිබ්බ :baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    me too uncle, me too:sorry:

    :baffled::baffled:

    මම ඒක ටෙක්ස්ට් සටයිල් දාලම පෝස්ට් කරපු හින්දා මට පස්සෙ හිතුනා මේක බොරුවක් කියල කට්ටියට හිතෙන්න ඇති කියල,

    නැත්තං හදිස්සියට දානවානම් එහෙම දාන්නෙ නෑනෙ,
    කෙලින්ම ඉංග්‍රීසි අකුරෙන්ම දානවානෙ :baffled::baffled: