මේ ත්‍රෙඩ් එකේ ඒ වචන ලියන්න බෑනේ පුතා
ත්‍රේඩ් එක හම්බුනේ නැති වුනාම හිතුනේ මොකද්ද ඇත්තටම![]()



මේ ත්‍රෙඩ් එකේ ඒ වචන ලියන්න බෑනේ පුතා
ත්‍රේඩ් එක හම්බුනේ නැති වුනාම හිතුනේ මොකද්ද ඇත්තටම![]()



palaweni page eke atiඇයි ඌට මොකෝ?
Hi....
මේ ත්‍රෙඩ් එකේ ඒ වචන ලියන්න බෑනේ පුතා![]()

මේ ත්‍රෙඩ් එකේ ඒ වචන ලියන්න බෑනේ පුතා![]()






mama barima thana kukkge profile ekata giya. u start karapu thread baluwa. lajjawe ba![]()





ඒකනං හෙන ආතල් සීන් එක, උපුල් මාම රැවටුනා කීවාම,
කමක් නෑ, ඒ වෙනවට අකුරු ගානට හරියන්න ඩොලර් මාක් හරි දාන්නකෝ![]()
hapoi. mata echchara hithune nea..mama barima thana kukkge profile ekata giya. u start karapu thread baluwa. lajjawe ba![]()

සරා ජර්මනි ගියායින් තමාතාම එක ගෑනු පරානයක්වත් ආවේ නෑ මේකටඅපිට අලුත් කට්ටිය බඳවා ගන්න වෙනව නැත්තන් හරියන්නේ නෑ
Ai man ahuwe naaki pappoඔව් ඔව්...
එතන හිටිය එකෙක්වත් ඒක ගැන ඇහුවෙත් නෑ...
මම ත්‍රෙඩ් එක හෙව්වා...
ලැජ්ජාවට කිව්වේ නෑ![]()
dakke nadda?සරා ජර්මනි ගියායින් තමා
okkomala silent gemak deela tyenawane balan giyamaමමනං ත්‍රෙඩ් එක දාලද කියල බලල උඹේ ප්‍රොෆයිල් එකටත් ගිහින් බලල පස්සේ දැම්ම "නෑ කමක් නෑ අපි නමයටම එන්නන්" කියල

මමනං ත්‍රෙඩ් එක දාලද කියල බලල උඹේ ප්‍රොෆයිල් එකටත් ගිහින් බලල පස්සේ දැම්ම "නෑ කමක් නෑ අපි නමයටම එන්නන්" කියල




issella ekita sinhala kiya denna one.ජර්මන් සුද්දීයක්වත් මේකට ගෙන්නගන්න බැරිවෙයිද දන්නේ නෑ

hitapan dan gihin balannaAi man ahuwe naaki pappodakke nadda?

Ai man ahuwe naaki pappodakke nadda?




koheda polisa giyeපොලිස සිරාවටමද ගියේ


hituko, kotanawa thoge........ galawila yannma
මෙහෙමත් ආතල් එකක්![]()

hapoi. mata echchara hithune nea..
dan mama kalpana kale aththata chat eke natuwa wenathanaka unath damenna thibba nennam![]()

කොහේ දකින්නද,
අරහේ ටැගක් නැතිවෙයි කියල ඔලුව ගිනි අරන් ත්‍රේඩ් එකක් හොයද්දි![]()


man ehemanam hewwe na ube thread history eka refresh kara kara hitiye
dammanm etana tiyenna epai 
