~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ත්‍රෙඩ් එකේ ඒ වචන ලියන්න බෑනේ පුතා:angry::angry::angry:

    ඒකනං හෙන ආතල් සීන් එක, උපුල් මාම රැවටුනා කීවාම,:lol::lol::lol::lol:

    කමක් නෑ, ඒ වෙනවට අකුරු ගානට හරියන්න ඩොලර් මාක් හරි දාන්නකෝ :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තාම එක ගෑනු පරානයක්වත් ආවේ නෑ මේකට :no: අපිට අලුත් කට්ටිය බඳවා ගන්න වෙනව නැත්තන් හරියන්නේ නෑ :yes:
     
    මමනං ත්‍රෙඩ් එක දාලද කියල බලල උඹේ ප්‍රොෆයිල් එකටත් ගිහින් බලල පස්සේ දැම්ම "නෑ කමක් නෑ අපි නමයටම එන්නන්" කියල :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම එක ගෑනු පරානයක්වත් ආවේ නෑ මේකට :no: අපිට අලුත් කට්ටිය බඳවා ගන්න වෙනව නැත්තන් හරියන්නේ නෑ :yes:
    සරා ජර්මනි ගියායින් තමා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනං ත්‍රෙඩ් එක දාලද කියල බලල උඹේ ප්‍රොෆයිල් එකටත් ගිහින් බලල පස්සේ දැම්ම "නෑ කමක් නෑ අපි නමයටම එන්නන්" කියල :P
    okkomala silent gemak deela tyenawane balan giyama :baffled: