එල මචං..
මම ඊලඟට ගන්න ඉන්නේ නොකියා එකක් තමයි..
ඇන්ඩ්රොයිඩ් එනකම් හිටියේ..
6ජීබී එකක් තියෙනවා කිව්වා..
ඒක එනකම් ඉන්නේ..
කලු වෙන්නම ඕන..
උඹේ බැටරි එක ඉන්බිල්ට් ද?
kohomath ewanam ikmanata ewi, dan dealers la hdaganane inne,Dan kyda bn 6 eka

40-45 range eke tiyenawa bn, officially mehe nehene tamaawama 36/-
![]()
පැය 3 ක් net browse කල 4G වලින්, top left side එක පොඩ්ඩක් heat වෙන ගතියක් තියෙනවා, එක එච්චරම දැනෙන්නේ නැහැ හැබැයි
![]()
![]()
![]()
![]()
oke security side eka kohomada ban? wp wage nathuwa athi neda. android kohomath kachal. e gana dannawa nam mona hari kiyanna
HMD has been living very well to its promise of monthly security updates for its Nokia Android smartphones. It has now released Android July 2017 Security update to Nokia 6 TA-1003 version in Taiwan and Hong Kong.