~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලස්සන නැටුමක් නේද :)

    සීමාවල් රිජිඩ් ලයින් වලින් වෙන්කරන්න බෑ නේද... ඉන්ටෙන්ශන් එක මත තමා නේද සංවාදය වැරදි පැත්තට යන්න පුලුවන්?
    මට නම් ඒ වීඩියෝ එකේ මේකේ දැම්මට නීති කැඩෙනවා කියලා හිතෙන්නේ නෑ.. කන්ට්‍රෝල් නැතිව ඕකේ ඇක්ශන් වලට වචන දාලා ක්‍රියපද ඇඩ් කරන තත්වෙට නොවැටී ඉමු නේද? අසහනකාරයෝ වෙන්න ඕනේ නෑ වගේම උපාසකයෝ විය යුතුත් නෑ..
    මට එහෙම සිතේ

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලස්සන නැටුමක් නේද :)

    සීමාවල් රිජිඩ් ලයින් වලින් වෙන්කරන්න බෑ නේද... ඉන්ටෙන්ශන් එක මත තමා නේද සංවාදය වැරදි පැත්තට යන්න පුලුවන්?
    මට නම් ඒ වීඩියෝ එකේ මේකේ දැම්මට නීති කැඩෙනවා කියලා හිතෙන්නේ නෑ.. කන්ට්‍රෝල් නැතිව ඕකේ ඇක්ශන් වලට වචන දාලා ක්‍රියපද ඇඩ් කරන තත්වෙට නොවැටී ඉමු නේද? අසහනකාරයෝ වෙන්න ඕනේ නෑ වගේම උපාසකයෝ විය යුතුත් නෑ..
    මට එහෙම සිතේ

    natuma lassanada? :rolleyes:
    passe wena welawaka wenama natuma witarak balanna ona. :rolleyes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    දැන් අවසන් වශයෙන් මම ගත යුත්තේ ඒවගේ ඒවා සුදුසුයි? නුසුදුසුයි? ඔය දෙකෙන් එකක් කියපන් දෙයියෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    natuma lassanada? :rolleyes:
    passe wena welawaka wenama natuma witarak balanna ona. :rolleyes:
    නැටුම නෙවෙයි බැලුවේ කියලා උඹත් දන්නවා මමත් දන්නවා..:D

    ඩිල්ස්, මම කිව්වේ ඔහොම දෙයක් වැටුනා කියලා කිසිම අවුලක් නෑ.. සාන්තුවරයෝ නෙවෙයිනේ...
    එකමදේ ඕකෙන් පස්සේ අදහස් දක්වනකොට සංයමය තියාගත්තොත් හරි...
    hungakma aula tyenne hithen mawagena NARAKA dewal liyana eka me thread eke.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබට තේරුනේ මොකක් කියලද?

    උඹලට හරියට තේරිලා තියෙනවා..
    වීඩියෝ එක සුදුසුයි සංයමයෙන් අදහසුත් දක්වනවානම්..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නැටුම නෙවෙයි බැලුවේ කියලා උඹත් දන්නවා මමත් දන්නවා..:D

    ඩිල්ස්, මම කිව්වේ ඔහොම දෙයක් වැටුනා කියලා කිසිම අවුලක් නෑ.. සාන්තුවරයෝ නෙවෙයිනේ...
    එකමදේ ඕකෙන් පස්සේ අදහස් දක්වනකොට සංයමය තියාගත්තොත් හරි...
    hungakma aula tyenne hithen mawagena NARAKA dewal liyana eka me thread eke.

    ඔව් ඉතින් අදහස් දක්වද්දී තමන්ව පාලනය කරගත්තම හරි.
    එකනේ. මුන්ට වචනයක් කියන්ඩ බෑ එකේ ඩබල් මිනින් එක කියනවා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    උඹලට හරියට තේරිලා තියෙනවා..
    වීඩියෝ එක සුදුසුයි සංයමයෙන් අදහසුත් දක්වනවානම්..

    ;);)

    ලින්ක් එක දාන්න, කමෙන්ට්ස් ඩිසේබල් කරන්න වගේ එකක් :rolleyes::rolleyes::baffled:

    කමෙන්ට් නොකර වීඩියෝ එක විතරක් බලමු එහෙනම්
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වීඩියෝ බලන්න විදිහක් නෑ කවෘරුහරි මට විස්තරාත්මකව ඕකේ වෙන දේ කියන්න :rolleyes:

    එහෙම කියන්ඩ බෑ
    බලන්ඩම ඕනේ

    මොකද්ද ඒ වීඩියෝ එක, මන් විතරද තාම ඒක බැලුවෙ නැත්තෙ, ඕපන් කරාම කෙල්ලො කීපයක් හිටිය දැක්ක :baffled:

    ඉතුරුහරිය බැලුවේ නැද්ද?
    වැලක් නෙමෙයි බන්.