ඔය ඔක්කොම වෙන්නෙ බොරු බඩු බාන්ඩ ගෙදර පුරවගත්තම.අපේ ගෙදර මම පාවිච්චි කරන ලැප ඇරුනම පාවිච්චි වෙන්නෙ ටීවී එක විතරයි. ඒකත් රෑට විතරයි දාන්නේ. මම ටීවී බලන්නේ නෑ නෙ. උයන්නේ දර ලිපෙනුයි ගෑස් එකෙනුයි. ෆ්රිජ්, වොෂින් මැෂින්, AC අනං මනං නෑ අපේ ගෙදර. නාන්නේ, රෙදි හෝදන්නේ ලිඳෙන් ටැප් එක තියෙන්නෙ බොන්න වතුර ගන්න විතරයි.
![]()


අපේ ගෙදරත් ඔහොම තිබ්බා..
උඹ අම්මා ළඟ ඉන්න නිසා හරි.
මට අම්මා ළඟ ඉන්න බැරි නිසා එයාගේ වැඩ පහසු වෙන්නයි
ඔය ලිස්ට් කරපු ඔක්කොම බඩු ගන්න උනා ඒ/සී හැර. හොට්වෝටර් ශවර් පවා..
ඉතින් බිල නැගලා තියෙන්නේ
අපේ ගෙදර මම පාවිච්චි කරන ලැප ඇරුනම පාවිච්චි වෙන්නෙ ටීවී එක විතරයි. ඒකත් රෑට විතරයි දාන්නේ. මම ටීවී බලන්නේ නෑ නෙ. උයන්නේ දර ලිපෙනුයි ගෑස් එකෙනුයි. ෆ්රිජ්, වොෂින් මැෂින්, AC අනං මනං නෑ අපේ ගෙදර. නාන්නේ, රෙදි හෝදන්නේ ලිඳෙන් ටැප් එක තියෙන්නෙ බොන්න වතුර ගන්න විතරයි.



හාල් පොල් එළවලු තියාගන්න ඕව ඕනේ නෑ නෙ.
. නැත්තන් හිටපු ගමන් මතක්වෙලා අද කමු මොනවහරි කියල අරන් ඇවිත් කනව මාසෙකට සැරයක් විතර. නැත්තන් ඕව එදිනෙදා කැවෙන්නේ නෑ අපිට.