මෙන්න ඩෑල්... උඹට ගොඩින් අක්කර 5 කුයි, මඩින් අක්කර 5කුයි තිළිණ කරන්න මා යෝජනා කරනවා..
මැදමූලනේ හාන්සි පුටුවේ සිට කළ නිවේදනයකි....

මෙන්න ඩෑල්... උඹට ගොඩින් අක්කර 5 කුයි, මඩින් අක්කර 5කුයි තිළිණ කරන්න මා යෝජනා කරනවා..

උස්සලා, රජාට එකක් දෙන්න ගියේ. ඒ ටිකට බල්ලෙක් උස්සලා![]()

නෑ නෑ රජාට ටැග හම්බෙලා, බොරුවට තව එකක් ඕන කියනවා

කලින් ත්රෙඩ් එකේනන් රජාට ටැග් බර ගානක් තිබ්බා කෙසේ හෝ...![]()

දිපන්, දීපන් ටැග් එක. නැට්ටෙන් උස්සලා ගන්නේ නැත්නම්ටැග දෙන එකාට
කව්ද දන්නේ උස්සයි කියලා ? රජා මට ටැග් දුන්නේ ප්රසිද්දියේ, හැංගි හොර වැඩ නෑ.

ජනසතු කරන්ට එපා.. රාජසන්තක කරමු.. හා ද?![]()

රජාගෙ ටැගත් උස්සන්න පුලුවන් උන් ඉන්න එකේ රජාට බය වෙයියෑ රාජසන්තක කරන්න තරං 

මැදමූලනේ හාන්සි පුටුවේ සිට කළ නිවේදනයකි....![]()

රජාගෙ ටැගත් උස්සන්න පුලුවන් උන් ඉන්න එකේ රජාට බය වෙයියෑ රාජසන්තක කරන්න තරං
![]()
වෙනස කියන්නෙ ඒකටයි රාජ් බ්රෝ
ඔය ලැබ්රඩෝ බල්ල ලොකු වෙන්නෙ නැද්ද බන්?![]()

බැංකුවකින් සල්ලි ගත්තත් ගෝනි උරයක දාගෙන යන කාලේ උඹ මොකද ටැග් එක ප්රසිද්ධියේ සේල් කරේ...