~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උස්සලා, රජාට එකක් දෙන්න ගියේ. ඒ ටිකට බල්ලෙක් උස්සලා :(

    බල්ලෙක් උස්සලා ? පදුරක් ගාවට ගිහින් කකුලද ඉස්සුවේ? :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ රජාට ටැග හම්බෙලා, බොරුවට තව එකක් ඕන කියනවා :lol::lol:

    රජා කවද්ද බොරු කිව්වේ? දුක හිතුන රටවැසි බ්‍රෝ ... :(:(:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කලින් ත්‍රෙඩ් එකේනන් රජාට ටැග් බර ගානක් තිබ්බා කෙසේ හෝ... :(:(:(

    පැමිනීමෙ හැටියටයි ටැග් දෙන්නෙ :lol::lol:

    අර අරයද දන්නෑ අරන් තියෙන්නෙ රජාට කොලොප්පන් කරපු එකා ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කව්ද දන්නේ උස්සයි කියලා ? රජා මට ටැග් දුන්නේ ප්‍රසිද්දියේ, හැංගි හොර වැඩ නෑ.

    රජා එහෙමයි.. ඒත් රජාට මෙහෙමයි... :(:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no::no:රජාගෙ ටැගත් උස්සන්න පුලුවන් උන් ඉන්න එකේ රජාට බය වෙයියෑ රාජසන්තක කරන්න තරං :lol::lol:

    අපේ කාලෙනන් මේ වගේ ටැග් හොරු හිටියෙ නැහැ හාන්දුරුවනේ...