~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    උඹ ෂුවර් නෑ ඒ උනාට ටිකක් එහායින් හිටපන් උදේට කාල නැද්ද දන්නේ නෑ නෙ :baffled:
    මේ තෝ බිල් එනවට බයේ අඩු කුලේ data package යුස් කරනවලු නේද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් මේකේ ගෙම්බෙකුත් ඉන්නවද :shocked: ගෙම්බත් අඩු කුලේ තමා :P

    සොරි වෙන්න ඕනි.. ගෙම්බා නෙමෙයි කටුස්සා කටුස්සා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ තෝ බිල් එනවට බයේ අඩු කුලේ data package යුස් කරනවලු නේද?
    ඔව් බන් අඩු කුලේ අපිට ලොකු ලොකු පැකේජ් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ නෙ. උඹලට මේවා ඕනේ නෑ නුසුදුසු අයට මේවා දුන්නම අපිට ඩේට කාඩ් විකුනන්න මිනිස්සු නැතිවෙනව කියල එළවගන්නව ඒ මහත්තුරු :(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර