~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයු කාලය වැඩියි ලොකු වෙන්නෙ හෙමින් :baffled::baffled:

    ඌ කුරෙක්ද කොහෙද? කුරු වල් බල්ලෙක්..
    බොරුවට ලොකු පෙළපත් නාමයක් කියල උඹව රවට්ටල අඩු කුලේ පාහර බල්ලෙක් උඹට සෙට් කරලා. :baffled::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බැංකුවකින් සල්ලි ගත්තත් ගෝනි උරයක දාගෙන යන කාලේ උඹ මොකද ටැග් එක ප‍්‍රසිද්ධියේ සේල් කරේ... :lol:

    මේකේ එහෙම උන් ඉන්නවා කියලා හිතුවේ නෑ bro :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මගේ යාලුවෙක් හිටියා සේල්ස් යන පොරක්.. එක පාරක් ඔය කොළඹ පැත්තෙ සේල්ස් යද්දි හෙන ලොකු ගෙදරක ගේට්ටුව අස්සෙන් ලක්සන බලු පැටියෙක් රිංගල පාරට ඇවිත්. දැක්කම ජර්මන් ෂෙපර්ඩ් ලුක් එක.. ජර්මන් ෂෙපර්ඩ් පොඩි කාලෙ වගේ. මාස 4 ක විතර පැටියෙක්.. ඉතින් මුං හොරෙන් වාහනේ දාගෙන ගෙදර ඇවිත් ලොකුවට කියවලත් එක්ක. ඉතින් දැන් උන් දවසින් දවස , සතියෙන් සතිය බලන් ඉන්නවා මූ හෙනට මස් දාලා උස ගිහින් පට්ට ජර්මන් ෂෙපර්ඩ් එකෙක් වෙයි කියල.. දැන් අවුරුදු ගාණක් වෙනවා. තාම අරන් ආපු සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු වෙලා විතරයි.. පට්ට වල් බල්ලෙක්.. :baffled::baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    බලන්න නිරුවත් දෑසින්..... කන්‍යාවී........
    බලන්න නෙවේ, කොටාට msg එක දීල නැද්ද කොහෙද බලු කුක්කා. දැන් එයි නිරුවතින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලන්න නෙවේ, කොටාට msg එක දීල නැද්ද කොහෙද බලු කුක්කා. දැන් එයි නිරුවතින්

    ආවා ආවා.. සන්ෆලවර් සමග කොටා ආවා.. :lol::lol::lol: