~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් ඉස්සර use කළා ඕකෙම රු 900 ගානකට තිබ්බේ, අන්න ඒකක්. දැන් දෙන්නේ නෑලු නේද?

    ඔව්.. දෙන්නෙ නැහැලු. ඉතින් මම ඩයලොග් එකට ගිහින් ඕක මාරු කරන්න ඇහුවම ඒකෙ ඉන්න ස්වීටිල කියනවා -- ඕක මාරු කරන්න එපා සර්, ඕක දැන් දෙන්නෙත් නැහැ. අපරාදෙ ඕක මාරු කරොත් --- කියල.. ඒත් මට රු. 690+ටැක්ස් දීලා 3ජීබී යූස් කරන එක තේරුමක් නැහැ බන්...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මාසෙකට කොච්චර වියදම් කරනවද data වලට? කොච්චර gb බානවද ?
    මම ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ බන් ලොකුවට දවසකට 300-400MB වගේ යන්නේ. දැන් නං හච් එකක් පාවිච්චි කරන්නෙ, 197 - 2GB.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඔව්.. දෙන්නෙ නැහැලු. ඉතින් මම ඩයලොග් එකට ගිහින් ඕක මාරු කරන්න ඇහුවම ඒකෙ ඉන්න ස්වීටිල කියනවා -- ඕක මාරු කරන්න එපා සර්, ඕක දැන් දෙන්නෙත් නැහැ. අපරාදෙ ඕක මාරු කරොත් --- කියල.. ඒත් මට රු. 690+ටැක්ස් දීලා 3ජීබී යූස් කරන එක තේරුමක් නැහැ බන්...

    ඉතින් බන් 4g ඒවා ඔක්කොමත් unlimited තමා. speed අඩු උනාමත් 1 gb වගේ බාන්න පුළුවන්. හැබැයි dialog 4g ගන්න එපා. මහා සවුත්තු විදියට data කපන්නේ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මම ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ බන් ලොකුවට දවසකට 300-400MB වගේ යන්නේ. දැන් නං හච් එකක් පාවිච්චි කරන්නෙ, 197 - 2GB.
    මාසෙට වියදම?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් බන් 4g ඒවා ඔක්කොමත් unlimited තමා. speed අඩු උනාමත් 1 gb වගේ බාන්න පුළුවන්. හැබැයි dialog 4g ගන්න එපා. මහා සවුත්තු විදියට data කපන්නේ

    ඔව් බන්.. 3ජීබී උනාට මාසෙට මම කොහොමත් පට්ට ස්ලෝව් විදිහට හරි 8 ජීබී විතර හරි අමාරුවෙන් යූස් කරනවා...