මගේ යාලුවෙක් හිටියා සේල්ස් යන පොරක්.. එක පාරක් ඔය කොළඹ පැත්තෙ සේල්ස් යද්දි හෙන ලොකු ගෙදරක ගේට්ටුව අස්සෙන් ලක්සන බලු පැටියෙක් රිංගල පාරට ඇවිත්. දැක්කම ජර්මන් ෂෙපර්ඩ් ලුක් එක.. ජර්මන් ෂෙපර්ඩ් පොඩි කාලෙ වගේ. මාස 4 ක විතර පැටියෙක්.. ඉතින් මුං හොරෙන් වාහනේ දාගෙන ගෙදර ඇවිත් ලොකුවට කියවලත් එක්ක. ඉතින් දැන් උන් දවසින් දවස , සතියෙන් සතිය බලන් ඉන්නවා මූ හෙනට මස් දාලා උස ගිහින් පට්ට ජර්මන් ෂෙපර්ඩ් එකෙක් වෙයි කියල.. දැන් අවුරුදු ගාණක් වෙනවා. තාම අරන් ආපු සයිස් එකට වඩා පොඩ්ඩක් ලොකු වෙලා විතරයි.. පට්ට වල් බල්ලෙක්..![]()



ohoma වෙන්න ඇති අපේ ඉස්සරහ ගෙදරත් පොඩි බල්ලෙක් උස්සලා එකෙක්, ගේට්ටුව ගාව ඌඅ ඉද්දි වෙන්නැති






