මමත් ඉස්සර use කළා ඕකෙම රු 900 ගානකට තිබ්බේ, අන්න ඒකක්. දැන් දෙන්නේ නෑලු නේද?
උබ මාසෙකට කොච්චර වියදම් කරනවද data වලට? කොච්චර gb බානවද ?
පොතක් තියෙනවද?
කෝ පෙන්නපන් බලු පොත?
පෙඩිග්රි එක ඒකෙ ඇතිනෙ දාලා...


පොත නැතුවනන් බ්රෝ පිළිගන්න අමාරුයි මුගේ පෙළපත.....![]()
hi![]()
hamotama man gane kiss ekak.
ඔව්.. දෙන්නෙ නැහැලු. ඉතින් මම ඩයලොග් එකට ගිහින් ඕක මාරු කරන්න ඇහුවම ඒකෙ ඉන්න ස්වීටිල කියනවා -- ඕක මාරු කරන්න එපා සර්, ඕක දැන් දෙන්නෙත් නැහැ. අපරාදෙ ඕක මාරු කරොත් --- කියල.. ඒත් මට රු. 690+ටැක්ස් දීලා 3ජීබී යූස් කරන එක තේරුමක් නැහැ බන්...
මාසෙට වියදම?මම ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ බන් ලොකුවට දවසකට 300-400MB වගේ යන්නේ. දැන් නං හච් එකක් පාවිච්චි කරන්නෙ, 197 - 2GB.
ඉතින් බන් 4g ඒවා ඔක්කොමත් unlimited තමා. speed අඩු උනාමත් 1 gb වගේ බාන්න පුළුවන්. හැබැයි dialog 4g ගන්න එපා. මහා සවුත්තු විදියට data කපන්නේ