hamotama denawa brother sister kiss ekak.

ඔයා වැඩේ වන කරගන්න යන්නේ....
hamotama denawa brother sister kiss ekak.

echchra. apoi
දැන් ඕනිනන් කෝල් වලට රු. 300,400 ක් යනවා ඇති. ඒත් පැකේජ් රෙන්ටල් එකයි ටැක්ස් ඔය අරව මේවා එක්කහු වුනාම අර වගේ ගානක් හැම මාසෙටම සෙට් වෙනවා..


ඔව්, පාලුවෙන්, තනිකමෙන් ඉන්න වෙලාවක සයෝගේ කිස් එක තියෙනවා කියලා හිතාගන්න පුළුවන්.kiss eka????![]()

Telecommunication Levy 10.20% Recovery in lieu of NBT 2.29% Other Government Levy 2.04% Effective VAT * 17.18% Total Effective Tax 31.71%දැන් tax කීයක් වදිනවද බන් ඕවටසීයට කීයක්ද










මම අර අපේ එලකිරි සිම් විකුණන පොරගෙන් එටිසලාට් එකක්වත් ගන්නවද කියල බැලුවෙ..
20ජීබී තියෙනවා රු. 500 ට (හැබැයි උදේ 8 හවස 6 වෙනකල් 15ජීබී.. හවස 6-රෑ 12 1ජීබී, 12-උදේ 6 4ජීබී)
ඔය නාකි සීයලට කිස් දෙන්න යන්න එපා කොහොමත්

ඉස්සරනන් ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් එක ගත්තෙ මල් කඩන්න (ලව් කරන කාලෙ)
(


ඒත් දැන්.. දැන් දෙන්නගෙම ඩයලොග් ෆී විනාඩි ගාන විනාඩි 900 ක් විතර ඉතුරු වෙනවා එක්කෙනෙක්ගෙ..![]()

උඹ හිතුවද අර මොකක්ද ගෙඹි කුමාරයා නාට්ටියෙ වගේ උඹට කිස් එකක් දුන්නම උඹ රාජ කුමාරයෙක් වෙයි කියල? හිතුව මදි.. රාජ කුමාරයො එකයි ඉන්නෙ.. ඒකත් මේ දැන් මේ කොමෙන්ට් එක දදා ඉන්නේ...![]()


අපි දෙන්නගෙම.. ඒත් දැන් ඒක පට්ට වැඩියි කියල තේරෙනවා..
ඉස්සරනන් ඩයලොග් බ්ලාස්ටර් පැකේජ් එක ගත්තෙ මල් කඩන්න (ලව් කරන කාලෙ)
ඩයලොග් ටු ඩයලොග් විනාඩි 1000 ක් ෆී නිසා.. ඉතින් මගෙයි එයාගෙයි ෆී විනාඩි 2000 ම දවස් 4,5 කින් ඉවර වෙනවා.. ඊට පස්සේ නෝමල් රේට්.
ඒත් දැන්.. දැන් දෙන්නගෙම ඩයලොග් ෆී විනාඩි ගාන විනාඩි 900 ක් විතර ඉතුරු වෙනවා එක්කෙනෙක්ගෙ..දැන් ඕනිනන් කෝල් වලට රු. 300,400 ක් යනවා ඇති. ඒත් පැකේජ් රෙන්ටල් එකයි ටැක්ස් ඔය අරව මේවා එක්කහු වුනාම අර වගේ ගානක් හැම මාසෙටම සෙට් වෙනවා..
![]()
ඔව්, පාලුවෙන්, තනිකමෙන් ඉන්න වෙලාවක සයෝගේ කිස් එක තියෙනවා කියලා හිතාගන්න පුළුවන්.![]()
