~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Telecommunication Levy 10.20% Recovery in lieu of NBT 2.29% Other Government Levy 2.04% Effective VAT * 17.18% Total Effective Tax 31.71%:(:(:(:(:(:(:(:(:(:(

    බුදු අම්මෝ සීයට තිහක් කියන්නේ සෙල්ලංද, අනික ඕව කොයිවෙලේ වැඩිවෙයිද දන්නේ නෑ නෙ. :(
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    apo apitanam echchra yan na. arayage billnam man dan na ewa eya gewane. mata data yanne dawas 21kata rs 100y. aya mobitel1 bill eka enawa 800k wage. gedara lanka bell wifi thiyene ekata 1000kda koheda. tax enawa ati thawa. aya mama gewanwa peo tv1ta 1000k witara

    ithin dan e package eka ayin karanna aparadene. apinam yaluwela inna kale echchra mal kaduwe na. hambela thama wadi hariyak katha kare
    matath oya tiyana mal package 1k kiyanna.viber 1n mal kadala epa wela inne.dawasata 200mins wage yanawa :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔකේ මොනවද අවුලක් තියෙනවා කියලා නුලක් දැක්කා

    ඔව්.. ඩේටා යූස් කරන ගාන කවුන්ට් වෙන්නෙ නැතුව මාසෙ අන්තිමට විසි තිස් දාස් ගාණක් බිල ආපු සීන් එක නේද? දැන් ඒ අවුල හරි ලු.. :nerd:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න මමත් පුළුවන් අයට දුන්න. ආයේ හෙට වෙනකන් බෑ කිව්වා
    pU4ULhM.png