~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් මටත් එහෙම එකක් හද්පාන්

    මෙහෙමයි මාරු කලාම තරහ උන්ටවත් වැඩිය අපි කවුද මීටර් නෑ බන් :lol::lol:
    ඔව් උඹ ඉතින් වලිනේ එක එකා එක්ක :D ඒ හින්ද වෙස් මාරු කරන එක හොඳයි සරින් සැරේ.

    ඔය දැන් තියෙන එක තියන් හිටපන් ඉතින් ඉවරයි නෙ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් ඔව් සිරාවට, නමට වඩා avatar එක මතකයි

    ip කාරයා නෑ බන්, උබ ඌව අනාථ කලානේ :(

    උට නිකන්වත් තේරෙන්නේ නැනේ බන්
    මං ඔච්චර කියද්දී :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔව් උඹ ඉතින් වලිනේ එක එකා එක්ක :D ඒ හින්ද වෙස් මාරු කරන එක හොඳයි සරින් සැරේ.

    ඔය දැන් තියෙන එක තියන් හිටපන් ඉතින් ඉවරයි නෙ.

    වලි නෑ බන්
    කරේ යන්න එද්දී ඉතින් මල පනිනවා :growl::growl:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඇයි බන් ඉස්සර මිනිස්සු කෑම කෑවේ නැද්ද ෆ්‍රිජ් නැතුව :P හාල් පොල් එළවලු තියාගන්න ඕව ඕනේ නෑ නෙ.

    ෆ්‍රිජ් එකක් නැතුව තියාගන්න බැරි කෑම මොනවද ඉතින් මස් ගේන්නේ නෑ අපේ ගෙදරට, මාළු ගෙනාපු ගමන් හදනව තියාගන්න ඕනේ වෙන්නෙ නෑ. ආය ඉතින් බටර්, ජෑම්, අයිස් ක්‍රීම් වගේ ඒවා කොහොමත් ගෙදර තොග පිටින් තියාගෙන එදිනෙදා කන්නෙ බොන්නෙ නෑ නෙ සාමාන්‍ය ගෙවල්වල. මොකෙක්හරි ආවොත් අයිස්ක්‍රීම් එකක් එහාපැත්තෙ කඩෙන් ගෙනත් දෙනව එච්චර තමා.

    පොඩිකාලේ මතක් උනා :love::love::)