~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    uba gif 1k hadanna dan nadda:shocked::shocked:
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ ​
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මූනටම හතුරුකම් කරනවානං කමක් නෑ බන්. මට හොදින් කතා කරලා, sup එක දෙන්නන් වගේ රගලා පිටට පිහියෙන් ඇන්න ඒ අක්කා
    mekanam munatama hathurukam.nangi oyata galapenne ape tatweta galapena kenek.(e kiyanne wahana gewal sapiri poreak)ohomai katawa.kelinma ara ganna enne :growl:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ ​

    :shocked::shocked::shocked:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගිෆ් හදන්න දන්නව :yes: ඒ උනාට අර ලස්සනට දිලිසෙන අරව මේවා ඉෆෙක්ට් දාන්න දන්නේ නෑ. නිකන් රූප ටිකක් මාරුවෙන්න නං හදන්න පුළුවන් එහෙම ඒවා වැඩක් නෑ නෙ ​

    නිකන් එකක් හරි හැමදාම ත්‍යාගන්න පුළුවන් නමතියෙනේ එකක්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,019
    1,291
    113
    නුවර
    mekanam munatama hathurukam.nangi oyata galapenne ape tatweta galapena kenek.(e kiyanne wahana gewal sapiri poreak)ohomai katawa.kelinma ara ganna enne :growl:

    හොදයි බන් ඒ අක්කා, අඩුම ගානේ උබ දන්නවා ඒකි ගැන. මගේ මස්සිනා අවුලක් නෑ. ඌ මට කැමතිඋනෙත් නෑ, අකමැති උනෙත් නෑ :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    meke ewa danna aya innawa neda?issra kellek avatara 4towak illuwa gaman hadala dunna set 1k hitiya :(
    අර ගොඩක් කට්ටිය පාවිච්චි කරන අවතාර සෙට් එකක් තියෙන්නෙ ඔය එක්කෙනෙක් හදපුව නෙ. එයා කවුද කියල මතක නෑ පරණ අය දන්නව ඇති දැන් එන්නේ නැද්ද කොහෙද. සිංහලේ අවතාරේ එහෙම එයාගේද කොහෙද. ​