~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ඉතින් බන් 4g ඒවා ඔක්කොමත් unlimited තමා. speed අඩු උනාමත් 1 gb වගේ බාන්න පුළුවන්. හැබැයි dialog 4g ගන්න එපා. මහා සවුත්තු විදියට data කපන්නේ

    එත් බන් ping අඩු dialog ලගෙනේ බන් :confused:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    4ජී තමයි බන් කනෙක්ෂන් එකනන්.. උඹ කියන්නේ 4ජී රවුටර් එකක් ගැන නේද? ... එතකොට කොහොමද බන් යන යන තැන අරන් යන්නේ? ගොඩක් වෙලාවට මට ගෙදරින් පිටදි නෙට් එක අත්‍යාවශ්‍ය වෙනවා ගොඩක් වෙලාවට.. පාරවල් හොයාගන්න.. ඔන්ලයින් වැඩ වලට... චැට් කරන්න... අන්න මනන් වලට.. :lol::lol::lol:

    mifi router එකක් ගත්තා නම් හරි :)
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර


    බලපන් මං කිවේ බොරුද කියලා
    මං හිතුව උබ අලුත් එකෙක් කියලා
    9344262.png

    යකෝ මමම මගේ comment කියවනවා කියපන්කො... avatar එක මටම මතක නෑ :lol::lol::lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    ඒවගේ තියනවා නම් අව්ලක් නෑ ඕක online buy කරොත් විටරයි 1745 නැත්තං 3490 කියලා දාල තියෙන්නේ :eek:
    3490 ට පාඩුයි. ඒ ගානට mi එකක් ගෙන්න ගනින්


    එත් බන් ping අඩු dialog ලගෙනේ බන් :confused:
    මගේ තිබ්බ එකේ ටිකක් වැඩි ping එක. speed නම් සුප්පා