~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

බය වෙයි :eek:
ත්‍රෙඩ් ස්ටාර්ටර් වුනහම ඔයිට වඩා සැළකිල්ලෙන් වැඩ කරන්න ඕන.. අනික උපුලට කියලා ඔය පොසිශං එක උඹට අරං දුන්නේ මං, මොන්ටිසෝරි කාලෙ .. ඒක දැනගං පඟරං නළු බට්ටා
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ත්‍රෙඩ් ස්ටාර්ටර් වුනහම ඔයිට වඩා සැළකිල්ලෙන් වැඩ කරන්න ඕන.. අනික උපුලට කියලා ඔය පොසිශං එක උඹට අරං දුන්නේ මං, මොන්ටිසෝරි කාලෙ .. ඒක දැනගං පඟරං නළු බට්ටා

    උයාද උපුල් මාම බදින්න ඉන්නෙ :shocked::shocked::rolleyes::rolleyes:

    දාපියකෝ ඔය තියන ෆොටෝ ටිකක්. සුද්දීයෙක් ඉන්න එකකුත් දාපන්.
    නාකි හම්පඩ සුද්දෙකුයි මැලේසියන් අයිෆෝන් එකකුයි ගියේ :lol: මං ගියේ බැකප් නෙ බං. ආර්යා ආවම ඉල්ලගනින්, ඒයාගෙ මනුස්සයගෙ රිසර්ච් එක
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,959
    1,223
    113
    නුවර
    මුන් මොනවා කියනවද මන්ද :oo:
    avatar546449_41.gif
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නාකි හම්පඩ සුද්දෙකුයි මැලේසියන් අයිෆෝන් එකකුයි ගියේ :lol: මං ගියේ බැකප් නෙ බං. ආර්යා ආවම ඉල්ලගනින්, ඒයාගෙ මනුස්සයගෙ රිසර්ච් එක

    උබම ඉල්ලලා දාපන්කෝ. නැත්තන් උබ ෆොටෝ ගත්තේ නැද්ද?
    තොගේ හත්තේ ෆොටෝ ඕනේ නෑ. වටේ පිටේ ගැනවත් දාපන්