~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

avatar51642_8.gif

avatar122460_14.gif
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබම ඉල්ලලා දාපන්කෝ. නැත්තන් උබ ෆොටෝ ගත්තේ නැද්ද?
    තොගේ හත්තේ ෆොටෝ ඕනේ නෑ. වටේ පිටේ ගැනවත් දාපන්

    ඕකගේ බොරු :yes::growl:
    මටත් හත්තේ ෆොටෝ වැඩක් නෑ:D, වටපිටාවෙ ගියපු ගමනෙ ෆොටෝ ටිකක් දාන්ඩ කියල කියන්නෙ:yes:
     
    උබම ඉල්ලලා දාපන්කෝ. නැත්තන් උබ ෆොටෝ ගත්තේ නැද්ද?
    තොගේ හත්තේ ෆොටෝ ඕනේ නෑ. වටේ පිටේ ගැනවත් දාපන්
    වටේ පිටේ පීසා කඩවල් වල රෙස්ටුරන්ට් වල පොටෝ දාන්නම්. මං ගත්ත ලබ්බක් නෑ බං, මළ හීතලයි උදේ පාන්දර 5ට
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඕකගේ බොරු :yes::growl:
    මටත් හත්තේ ෆොටෝ වැඩක් නෑ:D, වටපිටාවෙ ගියපු ගමනෙ ෆොටෝ ටිකක් දාන්ඩ කියල කියන්නෙ:yes:

    ඔව් බන් බොරුද කොහෙද මුගේ
    මූට සෙට් එකක් අල්ලන් නෙලලා සතියක් විතර ඉස්පිරිතාලේ ඉදලද කොහෙද ඇවිත් තියෙන්නේ
    මෙතන පච හලනවා හතු හොයන්ඩ ගියා කියල
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වටේ පිටේ පීසා කඩවල් වල රෙස්ටුරන්ට් වල පොටෝ දාන්නම්. මං ගත්ත ලබ්බක් නෑ බං, මළ හීතලයි උදේ පාන්දර 5ට

    පල පල බොරු නොකියා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වටේ පිටේ පීසා කඩවල් වල රෙස්ටුරන්ට් වල පොටෝ දාන්නම්. මං ගත්ත ලබ්බක් නෑ බං, මළ හීතලයි උදේ පාන්දර 5ට

    උදේ පාන්දරට විතරද ෆොටෝ ගන්ඩ පුලුවන් :dull::dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් බන් බොරුද කොහෙද මුගේ
    මූට සෙට් එකක් අල්ලන් නෙලලා සතියක් විතර ඉස්පිරිතාලේ ඉදලද කොහෙද ඇවිත් තියෙන්නේ
    මෙතන පච හලනවා හතු හොයන්ඩ ගියා කියල

    :yes::yes::lol: :lol::yes::yes:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    යෝ යෝ ...මැස්සට සෙල්ලම් කරන්න..
    මෙත් ක්‍රිස්ටල් තියනවනම් මට දියං. මං ඇඩික්ටඩ් බං :(

    ඩෝන්ට් හැව් ඇල්ෆාබේ එකෙන් ගෙන්නන්න පුළුවන් ;)

    අයි නිඩ් සම් පින්ක් රෙඩ්බුල්