~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ona na. oya maharagamane mata thanak kiyanna edit karaganna

    අනේ මේ... ඇයි ඔයාගෙ පින්තූරෙ මම ජාත්‍යන්තරේට යවයි කියලද?
    මම ක්ලයන්ට්ල එක්ක පිස්සු නටන්නෙ නැහැ..
    ගනුදෙනුකරු දෙවියාය කියන තියරි එකේ මම වැඩ කරන්නේ..
    එපානන් හා..

    මහරගම තැන් මම දන්නෙ නැහැ..
    මහරගම කියන්නෙ කොහෙද කියලත් මම දන්නෙ නැහැ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    පර්සනල් ෆොටෝ එකක්ද මේකේ උන්ට දීල එඩිට් කරවගන්න හැදුවේ මිනිහෝ..:confused:
    හවසට කසිප්පුද මිනිහෝ ගහන්නේ මොන්ගල්ද..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමද බන් ගිණි ගොඩක හිටන් ඉන්නෙ.... :confused:

    තිබ්බ ෆොටෝ එකක් සිරාවටම මූවී එකක සීන් එකක්ද කොහෙද මරු කෑල්ල නේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මේ... ඇයි ඔයාගෙ පින්තූරෙ මම ජාත්‍යන්තරේට යවයි කියලද?
    මම ක්ලයන්ට්ල එක්ක පිස්සු නටන්නෙ නැහැ..
    ගනුදෙනුකරු දෙවියාය කියන තියරි එකේ මම වැඩ කරන්නේ..
    එපානන් හා..

    මහරගම තැන් මම දන්නෙ නැහැ..
    මහරගම කියන්නෙ කොහෙද කියලත් මම දන්නෙ නැහැ..

    man mulin ahuwahama ganan wat gaththe na. dan ona na. :( . oya inne maharagamane
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පර්සනල් ෆොටෝ එකක්ද මේකේ උන්ට දීල එඩිට් කරවගන්න හැදුවේ මිනිහෝ..:confused:
    හවසට කසිප්පුද මිනිහෝ ගහන්නේ මොන්ගල්ද..

    ow ne. epa ne. mage newe family1 ekkenekge ekak. man kadekin karagannawa. aththa thama
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    ow ne. epa ne. mage newe family1 ekkenekge ekak. man kadekin karagannawa. aththa thama

    ඔය කුමාරය කරන්නං කියන්නේ ඌට දෙන්න ඉතිං කට්ටිය දන්න අඩුරන පරණ එකෙක්නේ..
    වෙන් උන්ට දීල කරවගන්න එපා..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol::P