~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    meken echchra laba na. add ko meke??

    මෙහෙමයි
    මේකට හොද ප්‍රමෝෂන් එකක් ගැහුවා නම් ඉන්න ගන්න දෙගුණ වෙයි
    අනික සයිට් ඒක හැමදාම එකම වගේ දැකලම එපා වෙලානේ
    ඒවා ටිකක් වැදී කරොත් අයෙම නැගල එනවා මේක
    එතකොට ad එයි බිස්කොප් එකටත් වඩා
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ දන්නෑ ගැණියෙ මේවල වටිනාකම....නොදන්න දේවල් කතා නොකර ඉදින්.. (පුදුමයි ගණ කියව ගත්ත )

    නොදන්න හින්දනේ මිනිහෝ ඉතිං අහන්නේ දන්නවනං අහන්නේ නෑනේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0


    පැය 24 මා ඉන්න මොඩ් කෙනෙක් දැම්මා නම්
    එන සල්ලි සේරම අතෙනේ
    මොනවත් කරන්නත් නෑ
    සයිට් එකට මාස ගානකින් අප්ඩේට් එකක් ගහනව වියදම් කරාල එච්චරයි
    ඇඩ් ඇරුණම මොකද්ද ඔය ට්‍රෆික් සීන් එක..
    ඒකෙන් කොහොමද සල්ලි එන්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබට පොටෝ ඒක බලාගන්න ඕන නිසා පච කෙලිනවා නේද?

    පර්සනල් ෆොටෝ මේකෙ උන්ට දීල එඩිට් කරවගන්නේ නෑනේ මිනිහෝ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය උඩින ගහන බැනර් එකක්ම ඔය ගාන වෙයි බන්

    හරි මිනිහෝ ඉතිං ඒකට එකපාරනේ ගෙවනවා ඇත්තේ..
    ඩේලි ඉන්කම් එක්ක එන්නේ කොහොමද මේ සයිට් වලින්..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පහුගිය කාලෙ ඇඩ් වගයක් තිබ්බ දැක්ක දැන් ඒව අයින් කරල...උන් සල්ලි ගෙවන් නැතුව ඇති.... :lol:

    :yes::yes: mata e kale dawasak kiwa add na kiyala hoyagana. dan kohomada dan na
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    giphy.gif


    :love::love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මෙහෙමයි
    මේකට හොද ප්‍රමෝෂන් එකක් ගැහුවා නම් ඉන්න ගන්න දෙගුණ වෙයි
    අනික සයිට් ඒක හැමදාම එකම වගේ දැකලම එපා වෙලානේ
    ඒවා ටිකක් වැදී කරොත් අයෙම නැගල එනවා මේක
    එතකොට ad එයි බිස්කොප් එකටත් වඩා

    :yes::yes: meka echchara user friendly na. ekai aula. ena aya radila innawa aduy. baiscope wage ewata ena ayata ekata aya enna hethwuak thiyenawa. meka ewage nane. man ape hubbyta kiwa dethun parak. eyata unat mekata awahama wadagath deyak hoyagana amarui eka parat
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකි හෙලුවෙන් ගිනි ගොඩක හිටං ඉන්න ෆොටෝ එකක් දාල තිබ්බ පහුගිය දවස්වල එලකිරියේ ත්‍රෙඩ් එකක..

    කොහොමද බන් ගිණි ගොඩක හිටන් ඉන්නෙ.... :confused: