~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඈ මනුස්සයෝ අමු කැවිලද :eek: මෝල කරවෙලා දැන් සතේකටවත් ඉන්න දෙන්නෙ නෑ නෙ මේ මිනිහා :no:

    issara wagema thamath kata nam tyenawa.
    Oya kata nisai mata e dawaswala epa hitune
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සමුගන්නේ නෑ
    වෙන්වන්නේ නෑ
    කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන් ඉටු වේවී
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    issara wagema thamath kata nam tyenawa.
    Oya kata nisai mata e dawaswala epa hitune
    අද නං උපුලා බීල තියෙනව මොනවහරි :baffled: මම අහන්නේ කලින් කසාද ගෑනිව අඳුරගන්න බැරිවෙන්නම බීපු ජාතිය මොකද්ද දන්නේ නෑ :oo:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ මොකෝ බඩ ගිහින්ද :D

    ඊයේ කොත්තුවක් කාල දේවාලෙට ඇවිත් ටොයිලට් එකක් හොයන්ඩ.
    අපේ උන් පාර කියන කොටම කකුල දිගේම ගිහින් :growl::growl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ කොත්තුවක් කාල දේවාලෙට ඇවිත් ටොයිලට් එකක් හොයන්ඩ.
    අපේ උන් පාර කියන කොටම කකුල දිගේම ගිහින් :growl::growl:
    ශික් විතරක් මට අමුතු ගඳක් ආව මම හිතුවේ කුක්ක වෙනද පුරුද්දට ජරා කරල කියල :no: cctv වල ඇති එහෙනං වැඩේ ලස්සනට :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් ඇයි දුරස් වුනේ?
    කටු සුදා ඒ කාලේ කිරි ටොප් හැඩයි..
    කට පොඩ්ඩක් සැර උනාට මම හිතුවා තොඳොල් කතා කියද්දි එහෙමම ඉඳියි කියලා.
    ඒත් එන්න එන්නම කියවිල්ල වැඩි උනා.. මම පොඩ්ඩක් ඈත් උනා..
    බූට්:(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශික් විතරක් මට අමුතු ගඳක් ආව මම හිතුවේ කුක්ක වෙනද පුරුද්දට ජරා කරල කියල :no: cctv වල ඇති එහෙනං වැඩේ ලස්සනට :D

    උඹ පරණ විදියට දේවාලේ බඩු ඉස්සුවේ නෑනේ?

    අල්තාරය මත තිබූ කෑලි මිරිස් පැකට් එක ගත්තද?:eek:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටු සුදා ඒ කාලේ කිරි ටොප් හැඩයි..
    කට පොඩ්ඩක් සැර උනාට මම හිතුවා තොඳොල් කතා කියද්දි එහෙමම ඉඳියි කියලා.
    ඒත් එන්න එන්නම කියවිල්ල වැඩි උනා.. මම පොඩ්ඩක් ඈත් උනා..
    බූට්:(

    ඉතින් හොදයිනේ ගෙදරට tv රේඩියෝ ඕන නෑනේ