~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    guest kenek widiyata enawa :cool:
    ඉතින් මනුස්සයෝ අකවුන්ට් එකක් හදල දීල එන්න කියපන්කො මේකට, අපි කන්නෙ නෑ එයාව. තව ඕනෙම උනොත් උඹ ගැන කේලම් දෙක තුනක් කියනව එච්චරයි නෙ. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටෙස්ටින් වන් ටූ...

    මේ පණිවිඩය ගෙස්ට් කෙනෙක් විදිහට මේක බලන ඇරෝ ගෙ ප්‍රේමවන්තිය වෙතටයි.. ඇරෝ ඔයාට නොකියන රහස් ගොඩක් අපි දන්නවා :P මේකේ හිටපු ගෑනු ළමයි එක්ක තිබිච්ච හුට පට ගැන එහෙම විස්තර ඕනේ නං අකවුන්ට් එකක් හදාගෙන එන්න අපි ඔයාව දැනුවත් කරන්නං :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් මනුස්සයෝ අකවුන්ට් එකක් හදල දීල එන්න කියපන්කො මේකට, අපි කන්නෙ නෑ එයාව. තව ඕනෙම උනොත් උඹ ගැන කේලම් දෙක තුනක් කියනව එච්චරයි නෙ. :yes:
    wela na ban eyata :(:(lawata udin balan yanne post tika ..mage 1n en nathi kena account 1k hadagenama ewi.padam karanna welawak na kiya kiya inna kena mekata en na ban :growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ටෙස්ටින් වන් ටූ...

    මේ පණිවිඩය ගෙස්ට් කෙනෙක් විදිහට මේක බලන ඇරෝ ගෙ ප්‍රේමවන්තිය වෙතටයි.. ඇරෝ ඔයාට නොකියන රහස් ගොඩක් අපි දන්නවා :P මේකේ හිටපු ගෑනු ළමයි එක්ක තිබිච්ච හුට පට ගැන එහෙම විස්තර ඕනේ නං අකවුන්ට් එකක් හදාගෙන එන්න අපි ඔයාව දැනුවත් කරන්නං :yes:
    :shocked::lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ටෙස්ටින් වන් ටූ...

    මේ පණිවිඩය ගෙස්ට් කෙනෙක් විදිහට මේක බලන ඇරෝ ගෙ ප්‍රේමවන්තිය වෙතටයි.. ඇරෝ ඔයාට නොකියන රහස් ගොඩක් අපි දන්නවා :P මේකේ හිටපු ගෑනු ළමයි එක්ක තිබිච්ච හුට පට ගැන එහෙම විස්තර ඕනේ නං අකවුන්ට් එකක් හදාගෙන එන්න අපි ඔයාව දැනුවත් කරන්නං :yes:
    man me post 1ma eyata yawannam :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    wela na ban eyata :(:(lawata udin balan yanne post tika ..mage 1n en nathi kena account 1k hadagenama ewi.padam karanna welawak na kiya kiya inna kena mekata en na ban :growl:
    umbe profile ekata ehema yanawa athi neda?
    reata wada arunama kammali nisa kiriyata eyi