~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :oo::oo: මොනවද මට නොතේරෙන්නෙ :baffled::rofl::rofl::baffled:
    ඔය සාහිත්‍ය දේවල් ඉතිහාස දේවල්නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක්:baffled::dull::dull:
    උඹ පත්තරයක්වත් කියවන්නේ නැති එකෙක්නේ... :yes:තේරෙනවනේ:dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ පත්තරයක්වත් කියවන්නේ නැති එකෙක්නේ... :yes:තේරෙනවනේ:dull:

    ඉස්සර කියෙවුව බොල:dull:, ඊට පස්සෙ පත්තර වල කියවන්න දේවල් නැතිව ගියා, හැම එකකම තියෙන්නෙ දේසපාලන පිස්සුයි මොකෙක් හරි නලු නිලියක් හරි තව මොකක් හරි බූත බලවේගයි හොල්මන් දැකපුවායි විතරයි
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :oo::oo: මොනවද මට නොතේරෙන්නෙ :baffled::rofl::rofl::baffled:
    ඔය සාහිත්‍ය දේවල් ඉතිහාස දේවල්නම් තේරෙන්නෙ නෑ මෙලෝ දෙයක්:baffled::dull::dull:

    na na dan upul mama kiwa ekata kiwe. oyata therena hariya hodatama athi. ithin matath oya kiwa deka gana kisima awabodayak na . ekai
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්සර කියෙවුව බොල:dull:, ඊට පස්සෙ පත්තර වල කියවන්න දේවල් නැතිව ගියා, හැම එකකම තියෙන්නෙ දේසපාලන පිස්සුයි මොකෙක් හරි නලු නිලියක් හරි තව මොකක් හරි බූත බලවේගයි හොල්මන් දැකපුවායි විතරයි
    ගෙදරට ගේන්නේ මව්බිම පත්තරේද:oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    :eek::eek: monada bad habit?

    හිතමු කෙනෙක් බොනවා:rofl: කියලා ඉතිං daily බාර් එක backlist කරලා තිබ්බා නම් current එක වදිනවා එතනට යද්දී මන් හිතන්නේ එහෙම දෙයක් තමා වෙන්නේ